Sampath Bank - Vishwa - Online-A/C

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ ...මට සම්පත් බැංකුවේ ගිණුමක් තියනව ..
    මට දැනගන්න ඕන ...කොහොමද සම්පත් විශ්ව ඔන්ලයින් A/C එකක් හදාගන්න විදිහ ..... :rolleyes:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මේක සම්පුර්ණ කරල next ක්ලික් කලා එත් මුකුත් උනේ නැහැ හෝම් පේජ් එකට ආව ....මොකෝ බන් ඒ:baffled:
    Dhaksha Web designers la wenna athi site eka hadhala thiyenne :P
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    මේක සම්පුර්ණ කරල next ක්ලික් කලා එත් මුකුත් උනේ නැහැ හෝම් පේජ් එකට ආව ....මොකෝ බන් ඒ:baffled:

    ehenan Bank ekata gihin ethanin hada ganin.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මම හදාගත්තා මචන්. එච්චර දෙයක් නැහැ... උබ සේරම fill කරලා අන්තිමට print out එකක් ඇරන් බැංකුවට භාර දෙන්න... මම ඉන්නේ රට.. මෙහෙ සම්පත් බැංකුවේ පොරට දුන්නාම මිනිහා දවස්5න් හදලා දුන්නා... nsb එකට වඩා ගොඩක් හොදයි බන් සම්පත් විශ්ව එක....
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ online account එකෙන් මොනාද බන් කරන්න පුළුවන් ? මම දන්නෙ නැහැනේ. මගේ ඩෙබිට් එකේ බැලන්ස් බලන්න පුළුවන්ද ?:confused:අනේ තරහ නැතිව මොනාද කරන්න පුළුවන් කියන්නකෝ කවුරුහරි. රෙප් දෙන්නම්.:yes:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ online account එකෙන් මොනාද බන් කරන්න පුළුවන් ? මම දන්නෙ නැහැනේ. මගේ ඩෙබිට් එකේ බැලන්ස් බලන්න පුළුවන්ද ?:confused:අනේ තරහ නැතිව මොනාද කරන්න පුළුවන් කියන්නකෝ කවුරුහරි. රෙප් දෙන්නම්.:yes:

    අකවුන්ට් බැලන් එක බලන්න පුලුවන් :yes:
    අකවුන්ට් ට්‍රාන්ස්ඇක්ශන් බලාගන්න පුලුවන් :yes:
    වෙබ් කාඩ් එක ටොප් අප් කරන්න පුලුවන් ඔන්ලයින්ම :yes:
    එක එක ගෙවීම් කරන්න පුලුවන් ( කරලනම් නෑ ) :yes:
     
    • Like
    Reactions: DaFuq

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අකවුන්ට් බැලන් එක බලන්න පුලුවන් :yes:
    අකවුන්ට් ට්‍රාන්ස්ඇක්ශන් බලාගන්න පුලුවන් :yes:
    වෙබ් කාඩ් එක ටොප් අප් කරන්න පුලුවන් ඔන්ලයින්ම :yes:
    එක එක ගෙවීම් කරන්න පුලුවන් ( කරලනම් නෑ ) :yes:

    :yes::cool:
     
    • Like
    Reactions: DaFuq