ප්‍රින්ටර් හෙල්ප් ප්ලීස්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මචන් පොඩි එක්කෙනෙකුට ඔන්ලයින් දෙන වැඩ ප්‍රින්ට් කරගන්න රුපියල් දහදාහකට අඩු කාඩ්‍රිජ් ටෝනර් ගාන අඩු ප්‍රින්ටර් එකක් රෙකමන්ඩ් කරන්නකො.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකට හරි යන්නේ ink tank ප්‍රින්ටර් තමා.. ඒවායේ විතරයි කොලයක ප්‍රින්ට් වියදම රුපියල් 10 ට අඩු වෙන්නේ. කොළෙත් එක්කම....
    උබ epson වගේ ink tank තියන ප්‍රින්ට් එකක් ගනින්. 30ක් විතර යයි. එත් පාඩු නෑ.. තීන්ත තියනවා රුපියල් 5000 ට විතර ලොකු බෝට්ට්ලේ සෙට් එක ගන්න. ඔය කැම්පස් ගාව කලර් ප්‍රින්ට්ඔවුට් උන්ගේ ලැබේ එක්කම දෙන්නේ රුපියල් 10ට ඒවායින් තමා.....

    680 මොඩල් වගේ කාර්ට්‍රිජ් එක එහෙම තියන ඒවා ගන්න එපා. ප්‍රින්ටරේ ගණන් අඩු උනාට උබට කොළ 100ක් ගහගන්නත් බැරි වෙයි. සෙට් එකෙන්. එකක් 2500-3000ක් වෙනවා. දෙකම් 5000ක් කිට්ටුයි....
    1625390158546.png
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    View attachment 133872
    printer model dapanko
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    printer model dapanko
    Epson L 130
    Epson Inkjet L 3100 3 in 1 - 40k Around

    Epson Inkjet L 3150 3 in 1 wifi Printer - 45k around
    HP 315 Ink Tank printer = 30k around
    HP Ink Tank 115 Printer - 25k
    Canon PIXMA G3010 Inkjet Printer - 40K around
    Canon Pixma G2010 3 in 1 - 32k around

    මට ink tank ප්‍රින්ටර් පාවිච්චියේ විශාල පළපුරුද්දක් නැහැ. ඒ නිසා ගුණ දොස් කියන්න නම් දන්නේ නැහැ ඔය උඩ තියන මොඩල් වල. එත් වැඩි දෙනා හොදයි කියන්නේ epson. මගේ පළපුරුද්දත් epson විතරයි..

    මතක ඇතිව කඩ දෙක 3ක බලපන්. මේ දවස් වල ගණන් කියන්නේ රත්තරන්. පුළුවන් ඉකමනට ගනින්. ඊයේ බඩු ගෙන්නන්න දෙන්නේ නෑ කිව්වම තව උස්සයි ගණන්. හරියට ඇල්ටෝ, විට්ස් ප්‍රයිස් වගේ.

    දෙක හරි කඩයක් හොයාගනින්. මොකද කඩේ වැහුවොත් වොරන්ටි නැති වෙනවා නේ. අනික තීන්තත් කලින් ම හොයලා තියාගනින්. ගන්නකොට තියන තීන්තෙන් කොහොමත් කොළ 250 -750ක් තමා ගහන්න තියෙන්නේ. තීන්ත අඩුවට තියන තැනක් බලපන් මේ උනන්දුවෙන්ම

    තුන නොර්මල් ප්‍රින්ටර් ink tank වලට කොන්වර්ට් කරන සීන් එකකුත් තියනව. රුපියල් 5000-8000ක් වෙනකොට එක කරන්න පුළුවන්. මගෙන් අහන්න එපා මම එහෙම කරන තැනක් දන්නේ නැහැ. එත් තියනවා. ඕන නම් ඉක්මන් එකේ බලපන්. එහෙම කරන්න පුළුවන් තැනක් සෙට් කරගත්තොත් 15000ක් 20000ක් අතර කරගන්න පුළුවන් වෙයි ප්‍රින්ටර් එකත් එක්කම. එත් මම ඔකේ කල් පැවැත්ම ගැන නම් දන්නේ නැහැ. අලුත් පොස්ට් එකක් දාලා මේකෙන් ම ඕන නම් අහලා බලපන්.

    තීන්ත පොඩ් බෝතල් එක පාරක්, දෙපාරක් පුරවන්න එකක් 500 ඉදන් වගේ තියනවා. එකියන්නේ 2000ක් 4 ටම.

    ඔය වගේ head එක ආයේ ආයේ පාවිච්චි කරනවා නම් මතක ඇතිව හොද කොළ දාපන්. නැති නම් ප්‍රින්ටෙර් head ඉකමනට සවුත්තු වෙනවා...

    ළමයෙකුට ඉගනගන්න නිසා scan තියන එකක් ම ගන්න එකත් වටිනව. නැති නම් එකට තව 15000ක් යනවා
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Color laser primter ekak nadda bun 40 kata withara
    Colour නම් නැහැ...60 ට කිට්ටු වෙයි වගේ කලර් එකක් ගන්න නම්..
    https://mmsrilanka.com/hp-cp-color-laser-printer

    මේකේ තියෙන ලිස්ට් එක බලන්න..
    https://mmsrilanka.com/printers-sri-lanka/laser-printer?sort=p.price&order=ASC

    මම ළඟදී ගත්තා Brother MFC-2700D Printer එක (https://mmsrilanka.com/brother-mfc-2700d-multifunction-centre)
    ඒ ගානට නම් ඒක වටිනවා...Print/Scan (with both Flatbed and ADF)/Fax/Duplex Printing තියෙන වෙන එකක්වත් හම්බුනේ නැහැ ඒ ගානට...Toner cost එකත් ශේප්, මොකද එකකින් 2600 ක් පුලුවන්...එකම අවුල මේකේ Wi-Fi or Networking නැහැ..USB විතරයි...
     
    canon MF 241tha oya range eke thiyanawa samahara than wala...
    wifi networking onama nam printer server unit ekak gahanna puluwan. 7000-8000 wenawa habayi.....
     
    • Like
    Reactions: pranathlcp

    VKodi

    Junior member
  • Feb 13, 2021
    56
    60
    18
    Epson L130 ganna(ink tank).30k wage but long run ekkata patta wasi,cartridge thiyenna magul gannwata wada, mokada adu gane print ekka gathata cartridge ganna yanna cost ekka balannkota, ink tank ekk thiyennea printer ekkata invest ekka karanna ekka patta wasi.
     
    • Like
    Reactions: NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මචන් පොඩි එක්කෙනෙකුට ඔන්ලයින් දෙන වැඩ ප්‍රින්ට් කරගන්න රුපියල් දහදාහකට අඩු කාඩ්‍රිජ් ටෝනර් ගාන අඩු ප්‍රින්ටර් එකක් රෙකමන්ඩ් කරන්නකො.
    Canon inject printer ekak ganin..LKR 8000/= vage yay...oya kiyana vidihata cartridges salli deela ganna one nahe....ekak hambenava ekema...eka refill kara kara gahapan...mn salli deela cartridges gatta kaalayak mataka nahe 😂😂 youtube eke thiyanava machan videos refill karana heti
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    ඕකට හරි යන්නේ ink tank ප්‍රින්ටර් තමා.. ඒවායේ විතරයි කොලයක ප්‍රින්ට් වියදම රුපියල් 10 ට අඩු වෙන්නේ. කොළෙත් එක්කම....
    උබ epson වගේ ink tank තියන ප්‍රින්ට් එකක් ගනින්. 30ක් විතර යයි. එත් පාඩු නෑ.. තීන්ත තියනවා රුපියල් 5000 ට විතර ලොකු බෝට්ට්ලේ සෙට් එක ගන්න. ඔය කැම්පස් ගාව කලර් ප්‍රින්ට්ඔවුට් උන්ගේ ලැබේ එක්කම දෙන්නේ රුපියල් 10ට ඒවායින් තමා.....

    680 මොඩල් වගේ කාර්ට්‍රිජ් එක එහෙම තියන ඒවා ගන්න එපා. ප්‍රින්ටරේ ගණන් අඩු උනාට උබට කොළ 100ක් ගහගන්නත් බැරි වෙයි. සෙට් එකෙන්. එකක් 2500-3000ක් වෙනවා. දෙකම් 5000ක් කිට්ටුයි....
    View attachment 133872
    mage meka tiyenne.. colour nam godakma ganna be.. hebei black and white 500+ pulwan..
    2500 wage wenne cartrige eka.. 3 parak wenakan refill karanna puluwan.. 900i yanne
    HP deskjet 2135
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙන් ගියත් හූරං කෑම තියෙන්නේ. එක්කෝ ප්‍රින්ටරේ පාඩුවට දීලා කාට්‍රීජ් වලින් හූරං කනවා, නැත්තං ප්‍රින්ටරේ ගාන වැඩියෙන් අරං ඉන්ක් වලින් හෙමිහිට හූරං කනවා.

    ලාබෙට ප්‍රින්ටරයක් අරං කාට්‍රිජ් රීෆිල් කරපං. කාට්‍රීජ් අවුල් ගියාම ප්‍රින්ටරේ විකුනලා දාලා ආයේ අලුත් එකක් ගනිං
    (විසිකරලා අලුත් එකක් ගත්තත් පාඩුවක් නෑ🤣)
    පොඩි එකෙක්ටනං ciss diy එකක් ගහල දියං, පුරුදු නැත්තං රීෆිල් කිරීම ලොකු නෑමක්.

    කොරන්ටීන් කාළේ කොල තුන් හාරදාහක් විතර ප්‍රින්ට් කළා. මට තේරුන විදියට එච් පී කාරයා කලකිරිලද කොහෙද කාට්‍රිජ් දෙකම බ්ලොක් කරා එකපාරම, ප්‍රින්ටරේ විසිකරලා අලුතින් ගන්න හිත හිත ඉද්දී බිඩ් එකකින් ලාබෙට කාට්‍රීජ් වගයක් හම්බෙලා ආයේ වැඩ. 🤣
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Colour නම් නැහැ...60 ට කිට්ටු වෙයි වගේ කලර් එකක් ගන්න නම්..
    https://mmsrilanka.com/hp-cp-color-laser-printer

    මේකේ තියෙන ලිස්ට් එක බලන්න..
    https://mmsrilanka.com/printers-sri-lanka/laser-printer?sort=p.price&order=ASC

    මම ළඟදී ගත්තා Brother MFC-2700D Printer එක (https://mmsrilanka.com/brother-mfc-2700d-multifunction-centre)
    ඒ ගානට නම් ඒක වටිනවා...Print/Scan (with both Flatbed and ADF)/Fax/Duplex Printing තියෙන වෙන එකක්වත් හම්බුනේ නැහැ ඒ ගානට...Toner cost එකත් ශේප්, මොකද එකකින් 2600 ක් පුලුවන්...එකම අවුල මේකේ Wi-Fi or Networking නැහැ..USB විතරයි...
    bro oya website ekenda gatte? kochchara kalda dan
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bro oya website ekenda gatte? kochchara kalda dan
    මගේ යාලුව්ක්ට නම් වෙබ්සයිට් එකෙන් ගත්තා Cash on Delivery දාලා...මම ගත්ත එක ශොප් එකටම ගිහින් ගත්තේ මචන්..දැන් සති දෙකක් විතර වෙනවා අරගෙන...
     
    • Like
    Reactions: manjulabw