1. R

    ~ඉටි පන්දම නිවුනා~

    මෙය මා දිවි ගෙවනා මේ ශීත දුරු රටේ අවට සමාජය තුල බොහෝ දෙනා අත්විඳි ශෝකාන්තයක එක් කඩඉමක්..මා කලේ එය එලෙසින් අකුරු කරන්නට ගත් වෑයමක් පමණයි.. බොහොම ස්තුතියි නංගියගේ වටිනා අදහස්වලට හා අගය කිරීමට...
  2. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    බුදුරජාණන් වහන්සේ යනු සර්ව බලධාරි දෙවි කෙනෙක්‌ නොවේ. උන්වහන්සේ මෙලොවට බිහි වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයාය. ශ්‍රේෂ්ඨතම ශාස්‌තෘවරයාණන්ය. නායකයාය. දසබලධාරි උත්තමයන් වහන්සේය. සියලු දෙවියන්ට හා මිනිසුන්ට ගුරු වූයේ, ශ්‍රෝෂ්ඨ වූයේ උන්වහන්සේය...
  3. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    මෙත්සිරි මල්ලියා ඔයා දිගටම ඔය යන විදිහට ලියන්න ..ඔයා ඉන්නේ හරි මාවතේ..ඔයාගේ සේවය ඉතා අගේ කොට අපි කවුරුත් සලකනවා... කාටවත් පහර ගැසීම් නොකොට පරමාර්ථ සපුරා ගැනීම් වස් ඉදිරියටම පිය නගමු.. සැමට තෙරුවන් සරණයි...
  4. R

    පද පේලි .....

    මේ ඉර හඳ යට හමුවී ආදරයෙන් කථා කරපු අය සෙනෙහෙ වඩපු අය ලඟ පාතකවත් නෑ... අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජීවන මහ මග සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා.... දැන හඳුනාගත් කාලේ ඉඳලා ලබැඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා.... ගේය පද: රඹුකන...
  5. R

    ~ඉටි පන්දම නිවුනා~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා වටිනා අගය කිරීමට...
  6. R

    (අ)වාසනාවේ සමීකරණය

    මේක සරලව මෙහෙම විග්‍රහ කරන්න පුලුවන්... කියනකොට නම් සියලු දේ අතේ මවලා පෙන්නන්න අපේ දේශපාලුවෝ හරි දක්ෂයි..ඒක ඔබේ නිර්මානයේ වම් පැත්තෙන් පෙන්වා දෙන අතර දකුණූ පසින් කියනවාට වඩා කෙරුමේදී ඊට හාත්පසින්ම වෙනත් පිලිවෙතක් බලය ලැබුනූ පසු අනුගමනය කරන ආකාරය මැනවින් විදහා දක්වයි... ඔය දකුණු පසින් ඔබ...
  7. R

    මල්කරුවා...

    මල්කරුවන් හා මල්මාලා කරුවන් වෙනස් කොට හඳුනා ගත යුතු කාලයක් මේක.. හිමි නැති ලොවක අප එකිනෙකා රජ කරවන්නට හා විකිනීමම අවසන් ප්‍රතිඵලය බවට මුල පටන් සිත් යට හොරෙන් පැලපදියම් කරගත් මල්කරුවන් මල්මාලා කරුවන්ට වඩා අතීශයින් භයානකය.. නිර්මානය මා ඉතා ආශාවෙන් කියෙව්වා..කුසලතාවය හරි අගෙයි..තවත් මෙවැනි සමාජ...
  8. R

    :..තැවුලක....රිදුම්..:(Thewlaka ridum)

    සිත්හී පැලපදියම් වෙන සිත් තැවුල විවිධාකාර වෙන්න පුලුවන් එහි ගති සොබාවයට අනුව.... එය කිසිසේත් සිතින් පලවා හරින්න නොහැකි අවස්ථා කොතෙකුත් එල්ල වෙන්නත් පුලුවන්... රිඳූනු තැවුනු සිතකට එය තනිවම රඳවා තබා ගන්නවාට වඩා මෙලෙස එලිදැක්වීමම යම් තරමක සහනයක් ඒ රිදුමට හා තැවුමට ලැබෙන බවට නම් කිසිදු සැකයක්...
  9. R

    ~ඉටි පන්දම නිවුනා~

    ආ මල්ලියත් ඇවිත් අදහස් දක්වලා තියෙන්නේ...ගොඩාරියක් ස්තුතියි මල්ලියට...
  10. R

    ~ඉටි පන්දම නිවුනා~

    බොහොම ස්තුතියි ඔබට අදහස් එක්කිරීම ගැන...
  11. R

    ~ඉටි පන්දම නිවුනා~

    බොහොමත්ම ස්තුතියි මල්ලියගේ වටිනා අදහස්වලට...
  12. R

    අසම්මත පෙම...[My 2nd]....

    මේ අත්දැකීම තුල ඉන්නා ඔබයි එහි නියම ස්වරූපය දන්නේ හා විඳින්නේ... යායුතු දුර තීරනය කල යුත්තේ ඔබමයි... සිත ඔබට කොඳුරන දේට වඩා නුවණැස ගිමන් හරිනා බුද්ධිය රැදුනු තැන ගැඹුරින් අමතන්න.. දිගටම ලියන්න මල්ලියා...ඔබට ජය...
  13. R

    මොණරා...

    මුදල කේන්ද්‍රීය වූ නූතන සමාජයට හිතන්න ඉඩ දුන් සැබෑ ඇත්තක්.. ඉතා සාර්ථක කාටත් වටිනා ගැඹුරු නිමිත්තක්... මල්ලිට ජය....
  14. R

    රොකට් එකක්..හි...හි..

    කැමැතියි දැනගන්න කරපු නිරීක්ෂනවල හා ලබපු අත්දැකීම තුලින් අනාගතයේ ඔයිට වඩා වේගවත් එකකද නැත්නම් වේගය මධ්‍යස්ථ වශයෙන් තියෙන රොකාට්ටුවකටද නගින්න බලාපොරොත්තුව?? කොහොම වෙතත් ලබපු පන්නරය තුලින් ලස්සන නිර්මානයක් නම් අපිට ඔබෙන් විඳින්න ලැබුනා... තව ලියන්න...ඔබට ජය...
  15. R

    ~ඉටි පන්දම නිවුනා~

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහසට...
  16. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    සුබ උදෑසනක් දයාබර සහෝදර සහෝදරියනි.. පරිබාහිර කුණු ගොඩවල්වලින් නොවැලැක්විය හැකි සේ හමනා දුඟඳින් සිත අපවිත්‍ර කර ගන්නවාට වඩා හුදෙක් අප සංවිධානයේ අරමුණුවලට අනුගතව මේ හිමිදිරි උදෑසන අප මනසට යම් අවබෝධයක් ලබා ගත හැකි අපේම මිනිස් සිත් සතන්වල ආකල්ප හා එහි අභිවෘද්ධිය ගැන කෙටියෙන් යමක් මෙසේ ලියන්නට...
  17. R

    ~ඉටි පන්දම නිවුනා~

    bohoma sthuthi rasika malliya adahaswalata..
  18. R

    පද පේලි .....

    ගමට කලින් හිරු මූළුතැන් ගෙට වඩනා ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා..... රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකි බිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ...
  19. R

    ~ඉටි පන්දම නිවුනා~

    ගොඩාරියක් ස්තුතියි මල්ලියට...මොන පරක්කුවක්ද මල්ලි මං දන්නවනේ මල්ලිට තියෙන වැඩ කන්දරාව...
  20. R

    ~ඉටි පන්දම නිවුනා~

    එහෙම එකකුත් කරල බලන්න හිතුනා..බොහොම ස්තුතියි අදහස් එකතු කලාට මල්ලියා...

    No contents