ප්‍රති උත්තර බඳින්න දරපු බලවත් වෑයමේදී ඔබ කියා තිබෙනා අයුරින් ඔබේ ඔය සමහරුන් විතරක් කියා ගන්නා පිරිස ඉතාම පහත් වචනයෙන් එකිනෙකාට පරිභව කරගත්ත බව ඔබත් පිලිගන්නව නම් අන්න එතන තමයි මේ හූයේ සමාජ විරෝධි ක්‍රියාවලියක මුල්ම වෙඩිල්ල තබපු ඇරඹුම ඇතිවුනේ...
ආගමක මුලධර්ම..න්‍යායයන් එහි පැවැත්ම, පිලිගත හැකි...