1. chaturanga836

    උන් කියන විදියටද රට කරන්න ඕන

    මහබැංකු අධිපතිත් කිව්වනේ සති දෙකක් ඇතුලත රට ස්තාවර නොවුනොත්, ඉල්ලා අස්වෙනවා කියලා.
  2. chaturanga836

    කමල් ගුණරත්න තවදුරටත් ආරක්ෂක ලේකම්ද?🤭🤭

    මොකද්ද ඒ සීන් එක, යහපාලන කාලේ මාධ්‍ය අංශයේ හිටියා කියලා නම් දන්නවා.
  3. chaturanga836

    Y Fm බැලුවද -ලීක්

    Y-fm so ma soo... my life line im ma.. way..
  4. chaturanga836

    මේ හමුදාපාලනයේ ආරම්භයද?

    මයිනා ගියා උඹව දාලා, ඇඬෙනවා නේ.
  5. chaturanga836

    🔴 ඉමදූව ප්‍රාදේශිය සභාවේ සභාපති මරුට 🔴

    රාජිත, රවී කරුණානායක, තව සෙට් එකක් ඉන්නවා. නිකම් මතක් කරේ
  6. chaturanga836

    මේ හමුදාපාලනයේ ආරම්භයද?

    උඹ කොච්චර ප්‍රෙශර් එකකින්ද ඉන්නෙ කිව්වොත්, උඹට කියන්න වචනත් නෑ, එකම එක රිපීට් කරනවා.
  7. chaturanga836

    මේ හමුදාපාලනයේ ආරම්භයද?

    උඹ ගොඩක් පීඩනයකින් මේ වෙලාවේ ඉන්නේ කියලා තේරෙනවා. ඒත් ඉතිං උන් ගෙවන ගාණට වඩා වැඩියෙන් වැඩ කරා කියලා, උන් කවුරුත් උඹව බේරගන්න එන්නේ නෑ. උඹට උඹේ පිහිට තමා.
  8. chaturanga836

    මේ හමුදාපාලනයේ ආරම්භයද?

    උඹේ හෙට දවස ගැන බලාගනින්. උඹටත් වෙන්නේ බේරේ වැවට දාපු උන්ට වෙච්ච දේම තමා.
  9. chaturanga836

    පිළියන්දල ගිනි තියලා

    ඉල්ලං කෑවේ, හිතුවේ මිනිස්සු ගුටිකාලා කරබාගෙන ඉඳී කියලා.
  10. chaturanga836

    88/89 පරාදයි සින්හලු.පැයෙන් ගෙම ඉවරයි.

    මැරිලා තියෙන්නේ ත්‍රස්තවාදීන්. උඹට දුකද
  11. chaturanga836

    ගෝටාගමට එල්ලවු පලවන ප්‍රහාරය සාර්ථකව මැඩපවත්වන ලදි

    බේරේ වැවේ ඉතුරු ටික :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. chaturanga836

    ගෝටාගමට එල්ලවු පලවන ප්‍රහාරය සාර්ථකව මැඩපවත්වන ලදි

    රෙදි නැතුව දුවන්න කනවා මයිනගේ උන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. chaturanga836

    Bio Gas ගැන

    ගොම තියෙනවනම් හොඳට ගෑස් ගන්න පුළුවන්.
  14. chaturanga836

    ඩොලර් සොයන වැඩේට හමුදාවත් අත ගහයි

    යූ. එන් එකෙන් නැවැත්තුවා නේත. අපේ ආමි එක ගන්න එක.
  15. chaturanga836

    ගැස්ට්‍රඉටිස් බෙහෙත්

    වේලාසන නින්දට යන්න, උදෙන්ම නැගිටලා, වතුර වීදුරුවක් බොන්න. කිරි අනම් මනම් බොන්න එපා. කැඳ විකුණන කරත්තයකින් උදේට සව් කැඳ එකක් බොන්න. සතියකින් දෙකකින් අඩුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ.
  16. chaturanga836

    Programming languages වල code මතක තියාගන්නෙ කොහොමද බන්

    Concept, Design patterns, architecture, algorithms, ochcharai mathaka tiyaganna one
  17. chaturanga836

    Software Engineer සහ ලංකාවේ මිනිස්සු හිතන දේ

    ලංකාව වගේ රටක, පිසිකල් හරි ඔය මොනවා හරි කරලා එලියට එන උන්ගෙන්, ටියුශන් කරන එකෙක්, කවදාවත් රිසර්ච් එකක් එලියට දාලා තියෙනවද?. උන් කරන්නේ හැමදාම ෆේල් වෙච්ච අධ්‍යාපන පද්ධතියක සිලබස් එක හැමදාම උගන්නන එක. උන්ට අනුව එහෙම පේනවා ඇති.

    No contents