1. Dothraki

    Breaking Bad

    යකො මන් මෙ කතාව බලන්නෙ සිංහල උපසිරැසිවත් නොදා. මෙ කතාව විතරක් නෙමෙ අනික් මන් බලපු ටී වී සීරියස් සෙරම උපසිරැසි නැතුව බලන්නෙ. පළවෙනි සීසන් එක ටිකක් බොරින් කියලා හිතුනා. ගොඩාක් උන් කියන නිසා ඉතුරු ටිකත් බලලාම ඉන්නම්
  2. Dothraki

    Breaking Bad

    ඔව් නෙ බලාගෙන ගියහම එහෙම එකකුත් නැහැ නෙ ? :P
  3. Dothraki

    Breaking Bad

    කතාව ලියපු එකා එක්ස් ෆයිල් එකෙ එපිසොඩ් ලියාපු එකෙක්. එක්ස් ෆයිල්ස් නම් මගෙ ෆෙවරිට් ටී වී සීරියස් එකක්. මන් තාම පලවෙනි සීසන් එකෙ ඉන්නෙ. එක නිසා බොරින් වගෙ තෙරෙනවා ඇති උඹලා සෙරම කියන නිසා මන් සෙරම සිසන් ටික බලන්නම්.
  4. Dothraki

    Breaking Bad

    එකම කෙනා තමා ලියලා තියෙන්නෙ. ඒ ලියපු එකාම එක්ස් ෆයිල්ස් එකෙත් ගොඩාක් එපිසොඩ්ස් ලියන්න දායක වෙලා තියෙනවා. වින්ස් ගිලියන් තමා පොරගෙ නම
  5. Dothraki

    Breaking Bad

    සිරාවට බන්. ක්‍රිස්ටල් මෙත් හදන එක ගැන කතාවක්. තනිකරම වැරදි දෙ සමාජගත කරන දෙයක් මට පෙනිච්ච විදියට.
  6. Dothraki

    Breaking Bad

    ගොඩක් උන් හොඳයි කිව්ව හින්දා බලන්න ගත්තා .එත් මට නම් ලොකුවට සෙට් උනෙ නැහැ බන් මේ ටී වී සීරියස් එක. පට්ටම කම්මැලි සීරියස් එකක්. උඹලාට මොකද හිතෙන්නෙ ?
  7. Dothraki

    සසන්ති_ජයසේකර

    අඩෙ මෙහෙම එව්වාත් තිබුණාද ? මන් දන්නෙත් අද බන්. ඔව් ඒ කාලෙ ඔසි නිව්සීලන්ඩ් ,යු කේ යනවා කියන්නෙ හෙනම ලොකු දෙයක්. සොෂල් මීඩියාස් අනං මනං නොතිබ්බ කාලෙනෙ ?
  8. Dothraki

    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    Check this article of Vidusara http://www.vidusara.com/2016/05/18/feature6.html
  9. Dothraki

    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    ඉස්සර ඉස්කොලෙ යන කාලෙ නම් විදුසර ගත්ත පස්සෙ ගැනෙන්නෙම නැහැ ,ඒක නිසා කියවන්නෙ නැහැ.
  10. Dothraki

    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    ඔව් මන් හිතපු දෙ තමා එහෙනම්. ඒ වගෙම ටිකක් කෙන්ති යන ගතියකුත් එනවා. ගොඩාක් දාර්ශනික දෙවල් පවා තමන් හිතනවා අභියොගයකට ලක් කරනවා තමන්ගෙ මනසින්ම. එත් සමාජෙන් තමන්ගෙ අදහස් ප්‍රතික්ෂෙප වෙයි කියන බයත් තියෙනවා.
  11. Dothraki

    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    උඹ විහිළුවක්ද මෙ කරන්නෙ ? නැත්තම් එහෙම සීන් එකක් ඇත්තටම තියෙනවාද? තියෙනවානම් විස්තර කරපන් මල්ලි
  12. Dothraki

    එළකිරියෙ ෆෙක් හො ඔරිජිනල් එකවුන්ට්ස්

    onna kiwwa man hithanne ube thama fake godaka owner me elakiri eke ? :D:D
  13. Dothraki

    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    පොඩ්ඩක් විස්තර කරපන්. ලොකු හෙල්ප් එකක්.
  14. Dothraki

    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    උබට තනියම කතාකරන සීන් එක තියෙනවාද ? ඒ කිව්වෙ උඹ ගෙදර එහාට මෙහාට ඇවිද ඇවිද තනියම තමන් වටෙ ක්‍රවුඩ් එකක් හො කිහිප දෙනෙක් හො හිතෙන් මවාගෙන ඒ අයට තමන් දන්නා දෙයක් කියන සොභාවයක් ?
  15. Dothraki

    එළකිරියෙ ෆෙක් හො ඔරිජිනල් එකවුන්ට්ස්

    ow ban matath oya blame eka karanawa kohoma karanawada manda :rofl::rolleyes: :angry: :angry::rolleyes: :confused::confused::oo::oo:
  16. Dothraki

    එළකිරියෙ ෆෙක් හො ඔරිජිනල් එකවුන්ට්ස්

    ! screw sl fake king, dothraki මගේ ෆේක් එකක්, dothraki = දත් කිඹුල, dothraki=amasin, haa kauda mama, mage fake hoyapan :rofl::rofl::angry::angry:
  17. Dothraki

    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    අහ් ඒක මිසක්. අම්මා තාත්තා ගැන හිතලාවත් ඔය ලෙඩෙ සනීප කරගන්න බලන්න ඉක්මනට. පස්සෙ හොඳ ගමනක් ගිය හැකි. වයස ගැන තකන්න එපා. ඒ ලෙවල් කරලා ආණ්ඩුවෙ ජොබකට හරි පනින්න බලන්න .
  18. Dothraki

    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    අහ් එහෙමද ?එහෙම පොරකට මෙහෙම වෙච්ච දෙනම් ඇත්තටම කණගාටුදායකයි. ඉක්මනින් හොඳකරගත්තොත් හොඳ වැඩක් ගන්න පුළුවන් වෙවි
  19. Dothraki

    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    කවුරුත්ම නැහැ කිව්වෙ අම්මා තාත්තා සහොදර සහොදරියො ? එතකොට උඹ කන්නෙ බොන්නෙ කොහොමද මන් කිව්වෙ සල්ලි එහෙම කොහෙන්ද අනික් වැඩ කරගන්න ,අඩුගානෙ ඉන්ටර්නෙට් බිල ගෙවන්නවත්?

    No contents