මන් මේ ගැන වැඩිපුර අහන්නෙ වෙන මොකක්වත් නිසා නෙමෙ මගෙ හොඳ බොක්කක් ඉන්නවා ඌටත් ඔය වගෙම සීන් එකක් උනා.
ඌනම් ඉන්න ඉස්කොලෙම ගණිතයෙන් ඒ ලෙවල් කලෙ. පට්ට ට්‍රයි එකක් දුන්නා පාස් වෙන්න, අපි හිතුවෙත් ඌ ගොඩ කියලා. එත් අපි ගොඩ යද්දි ඌ කෙලව ගත්තා, පව් පොර, පට්ට මීටරෙ. කොල්ලො කිව්වෙ ඌට මහාචාර්‍ය තුමා කියලා...