රිවීව්ස් වල හැම වෙලාවෙම ඇත්ත කියවෙනවාද කියන එකෙ ප්‍රශ්නයක් තියෙනවා බන් ,
මාවල් මූවිස් ගොඩකට ලැබිලා තියෙන්නෙ සුපිරිම රෙටිංග්ස් එත් මට අනුව නම් එව්වා එච්චර සෙට් උනෙ නැහැ.
බ්ලැක් පැන්තර්, තොර් රග්නා රොක්, ගාර්ඩියන් ඔෆ් ගැලැක්සි, ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්, ස්පයිඩර් මෑන් එහෙම ලොකු රෙටිංග්ස් වැටුණෙ...