ඕක දේශපාලනිකයි. දැනට අපිට පෙන්නනේ මේ බලශක්ති ප්රශ්නය ගේමක් නෑ, පහසුවෙන් විසදනවා කාලය පොඩ්ඩක් තමයි අවශ්‍ය කියල නේ කියල නේ. ලොක්ක කියන්නේ ජනතාවට කරදර නොවෙන්න කරන්ට් එක කපන්න කියල නේ. ඒත් මේ වගේ දේවල් කරපු ගමන් මේකේ බර ගොඩක් මිනිස්සුන්ට තදට දැනෙන්න ගන්නවා. ඒක රජයට කරදරයි. ඒ නිසා ඔය වගේ දේවල්...