1. Tyrion Lannister

    2/3 බලයෙන් ජනපතිවරයාට කොවිඩ් නිසා නැතිවූ වසර දෙක යළි ලබාදිය යුතුයි - ඩයනා ගමගේ

    මමත් කියන්නේ ජනමත විචාරනයක් තියන්න ඕනේ. මිනිස්සු කැමති නම් අවුලක් නෑනේ. හැබැයි පැරදුනොත් අපිට නිදහසේ ඉන්න දීල පවුල පිටින් මකබෑවෙන්න ඕනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  2. Tyrion Lannister

    මෙහෙම කාලෙකුත් තිබුනා ....බලපන් මුන්ගේ බයිලා

    ඔය සීන් එක ඇත්ත නේ බන්. අපි යුද්ධේ දිනුවා කිව්වට තාමත් චන්දේ කාලේට කොටි නැගිටිනව නේ.
  3. Tyrion Lannister

    15 දැරියට කුඩුදී සමූහ අතවර කළ ‘ටික් ටොක් සමන්‘ කතාවෙන් කියැවෙන සමාජ ව්‍යසනය

    ඕක ටික් ටොක් වල වැරද්දක් නෙවෙයි නේ. පාවිච්චි කරන උන් ගේ වැරද්දක්. සමහරවිට කිරිසමන් දිවයින පත්තරේ කියනවා ඇති. එහෙමයි කියල උගේ ගොබ්බ වැඩ වලට පත්තරේට බැනල හරියන්නේ නෑ නේ. ඕවාට විසදුම තමයි හරිහමන් අධ්‍යාපනයක් දෙන එක. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව මානව සංවර්ධනයට වියදම් කරන්න ඕනේ. අපි වගේ රටකට...
  4. Tyrion Lannister

    රාජා අයියා කියනව මහින්ඩ්‍රා එකක් අපිට ගන්ඩලු

    මේක නම් තෙරුමක් ඇති වාහනයක් නෙවෙයි බන්. හැබැයි මම මේ මනුස්සය කරන්න හදන වැඩේට හරි කැමැතියි. සිරිමා ගෑනි උපාලිට කාර් මැස්ඩා එක හඩහන්න ඉඩ දුන්න නම් අපි දැන් ලොවෙත් නෑ. ඒක කෙල උන එකේ මෙහෙම එකක් හරි කමක් නෑ.
  5. Tyrion Lannister

    අගමැතිගෙන් රෝයල් ඵකට සුපෝපබෝගී නවීන බස් රථයක්

    ඕක මයිනා දීපු ලබ්බක් නෙවෙයි බන්. ඉස්කොලේ ඉගන ගත්ත මනුස්සයෙක් දුන්න බස් එකට මයිනා බදු සහනයක් අරන් දීල තියෙනවා. මූ නිකන් මුගේ සල්ලි වලින් අරන් දෙනවා වගේ බාර දෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  6. Tyrion Lannister

    වයබ විශ්වවිද්‍යාලයේ උපකුලපතිකම හිගාකන වියත්මගේ මහාචාර්‍ය හරකා

    ලංකාවේ මිනිහෙක්ට ජීවිතේ ගොඩයන්න හරිහමන් බලාපොරොත්තුවකට තිබ්බේ උසස් අධ්‍යාපනය. මුන් ඒකත් කාල දානවා
  7. Tyrion Lannister

    සංචාරකයන්ගේ ගාස්තු අයකිරීම විදෙස් මුදල්වලින්ම අය කරන්න - මහ බැංකුව...🤑😁

    කබ්‍රාල් ගේ පුකත් සුද්ද කරන්න උනා නේද පොන්නයෝ උබට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  8. Tyrion Lannister

    සංචාරකයන්ගේ ගාස්තු අයකිරීම විදෙස් මුදල්වලින්ම අය කරන්න - මහ බැංකුව...🤑😁

    කබ්‍රාල් ගේ පුකත් සුද්ද කරන්න උනා නේද පොන්නයෝ උබට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. Tyrion Lannister

    "හෙණ ගහපං, හැඳි ගෑවිලා ම පලයන්" - මහබැංකු සේවකයින්ට එල්ල වූ නොසිතූ විරූ ප්‍රතිචාරය

    ඔය සද්දේ දාපන්කෝ අර ගොබ්බ කබ්‍රාල්ට. මේ පොඩි පොඩි සේවකයෝ නේ.
  10. Tyrion Lannister

    සංචාරකයන්ගේ ගාස්තු අයකිරීම විදෙස් මුදල්වලින්ම අය කරන්න - මහ බැංකුව...🤑😁

    ගොන් කම් කරල, උන්ඩියල් වලට ලොකුවටම පාර හදල දීල දැන් වලිගේ පෑගිලා දගලනවා. ඉස්සර 90%ක් සංචාරකයෝ ඩොලර් මාරු කරේ බැංකු වල. ඩොලර් ගන්න මෙහෙම ගොන් පාර්ට් දාන්න අවශ්‍ය උනේ නෑ. දැන් ඉතින් හැම එකාම 235-240 ගන්න හොර පොට් වල මාරු කරන්නේ. ඒක නවත්තන්න මහ බැංකුවට අමුතු ජාති වල ගොන් පාර්ට් දාන්න වෙලා
  11. Tyrion Lannister

    People with a 🧠 Brain 🧠

    ලංකාවේ චන්දේ තියෙන මිනිස්සුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් තාමත් සමුර්ධියෙන් පිනට කන, දේෂපාලුවෙක්ට් පුක දීල රස්සාවක් ගන්න, පෝර්ට් සිටි බලන්න හිර වෙලා පෝලිමේ යන, ලොක්ක වාහනේ යද්දී පාර අයිනේ ඉදන් අතවනන ජාතියේ මිනිස්සු. ඉතින් අනුර කුමාර වගේ එකෙක්ට ලංකාවේ චන්දයක් දිනන්න බෑ, බොරු බලාපොරොත්තු තියා ගන්න එපා.
  12. Tyrion Lannister

    බයිසන් ගවයන්ගෙ යුවරජු

    හිටපු ජනාධිපතිලගේ පුතාල ඔක්කොම පිස්සු යක්කු. සජියා, නාමලා, ඔය විමුක්ති කුමාරණතුංග කියන එකා ආවත් ඔච්චර තමයි. පිස්සු $කයලා
  13. Tyrion Lannister

    ලංකාවේ උන්ගේ කොන්ක්‍රීට් අමාරුව මේකෙන් වත් සනීප වෙයි - පෝට් සිටි

    අනිවා, මේවා හොද වැඩ. හොද දේවල් අගය කරන්න ඕනේ. මේ වේස හැත්ත ගෙන් පුදුම වදයක් බන් තියෙන්නේ. හැමතැනම රංචු පිටින් ගිහිල්ල පිරෙනවා, ඇත්තටම වැඩටකට යන්න ඕනේ එකෙක්ට යන්න බෑ. OGF එකේ ශොප්ස් කරන උන් ඇඩිල ඉන්නේ, බිස්නස් නෑ, හැබැයි සෙනග පිරිලා
  14. Tyrion Lannister

    5000ක් ඕනෙද.5000 නෑනෙ මහත්තයා

    Oka hodai, oya 5000 dunnoth thawa kela wenawa.
  15. Tyrion Lannister

    Questions Salary Expectation help?

    100K dei. Local unata SAP neh
  16. Tyrion Lannister

    "විදේශිකයන්ට පමණයි" හෝටල් වල ලයිසන් තහනම් කරනවලු

    ගොඩක් අය කියල තියෙනවා වගේ ස්ටාර් හොටෙල් එකකට ගියා නම් ඔය ප්‍රශ්න නෑ සහ ගානත් ඔයිට වඩා අඩුයි. හැබැයි එහෙමයි කියල මේ පොඩි ගුබ්බෑයම් අටව ගත්ත උන්ට ඕනේ ඕනේ දේවල් කරන්න දෙන්න බෑ නේ. කොහෙහරි සෙට් උනොත් රිපොර්ට් කරපන් සහ රිවීව් කරපන්. රිවීව් එක වැඩගත්. උන් සතියෙන් දෙකෙන් ඒක අයින් කර ගත්තත් ටික කාලෙකට...
  17. Tyrion Lannister

    එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

    ඒ මැරෙන්නේ නැත්තේ අමාරු උන්ව බටහිර වෙදකම කරන තැන් වලට මාරු කරල යවන නිසා කියල ආයුර්වේද කොමසාරිස්ම කිව්ව නේ බන්. කැමති නම් බලන්න පුලුවන් ෆැක්ට් චෙcක්ස්. පොර කියනව "At present, only those with mild to moderate symptoms are being accepted for treatments at Ayurveda hospitals," Sri Lanka's Ayurveda...
  18. Tyrion Lannister

    මේ දවස් වල කිරියේ වැඩියෙන්ම පක්ෂෙකට කඩේ යන්නේ කව්ද ?

    උබ @erozanව කපනව නේද? කැත වැඩ කරන්න එපා බන් උගේ පඩිය නැති වෙයි.

    No contents