ඔව් ඔව් උන්ට වර්ජනය කරන්න පුලුවන්, මට ඒකේ ප්‍රශ්නයක් නෑ. උන්ගෙ ඉල්ලිම් ටිකත් සාධාරණයි. හැබැයි උන්ට කරන්ට් එක කපන්න බෑ.
මට සාධාරණ හේතුවක් නැතුව කරන්ට් එක නැති උනොත් ඔය ඔප්ෂන් එක බලනවා. නැත්නම් ඊලගට ජලසම්පාදනේ උන් ස්ට්‍රයික් කරාම අපි වතුරත් නැතුව ඉන්න ඔනේද බන්.