1. එන්නත් වලින් 100%ක ආරක්ශාවක් දෙන්නේ නෑ නේ, විශේෂයෙන් අපි වගෙ දුප්පත් රටවල් ගහපු සයිනොෆ්‍රම් එක
2. රෝහල් වල ඉඩ නැති කතාවට එන්න කලින්, එන්නත නොගත්ත අයගෙන් රෝගය පැතිරෙන අවදානම වැඩී ගත්ත එකෙට වඩා. පැතිරෙනවා වැඩි උනාම වයිරස් එක මියුටෙට් වෙන සම්භාවිතවත් වැඩි වෙනවා.
3. ඕකට එකගයි. ආයිර්වේදය මේ රටේ...