1. yasas bandara

    Kasun Kalhara....

    Machan, if you read comments in Youtube, you'll see that a lot of people all over the world are trying to find the music track I posted (it is not commercially available). Non of them ever said anything about it originating from country music. Do you have any proof? If so, please post..
  2. yasas bandara

    Kasun Kalhara....

    Music for the movie was composed by Rupert Gregson Williams. This is the music track. (This was not recorded from the movie. This came Directly from the the composer. I searched for days to find this..) Download But Kasun stole it from the scene where Harmonia plays the harp for the first...
  3. yasas bandara

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    Machan, you do realize that this whole thread has gone south? :lol: Anyway... මම ඉස්සෙල්ලා කියපු එක නැවත කියන්න කැමතියි. නලින් මහතාගේ ප්‍රවාද ගැන කතා කරන්න නම් ඉතාම මූලික දේවල් ගැන පූර්ව එකඟතාවයක් තියෙන්න ඕන. ඔබ විරුද්ධ වෙන්නේ (කියවා හෝ නොකියවා) ඔහු අවු. 20 ක් පමණ කාලයක සිට කියන ඉතාම මූලික...
  4. yasas bandara

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    මුල් උදාහරණයම ගත්තහම නිව්ටන් කළේ 'ගුරුත්වාකර්ෂණය' කියන සංකල්පය නිර්මාණය කරලා ඒකෙන් ඔහු අත්විඳින දේ පැහැදිළි කිරීමයි. ඉන්පසු ඔහු එය සමස්ත විශ්වයටම සාධාරණීකරණය කළා (මේක ඉතා වැදගත්. සමීකරණය නම් මීට කලින් දෙදෙනෙක් ඉදිරිපත් කරලා තිබ්බ බව ඔබ දන්නවා ඇති. ඔවුන් දෙදෙනා සමස්ත විශ්වයටම යොදාගත හැකිලෙස...
  5. yasas bandara

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    ඔබ කියන එක හරියටම හරි! :) නලින් මහතා පවා සිය වාරයක් ඕකම ලියලා තියනවා... මම නමැති සංකල්පය සංස්කරණය කරන "මම" තවත් සංකල්ප සංස්කරණය කරනවා. (මේකත් සංස්කරණයක් විතරයි) නිවන් දකිනකම් එහෙම තමයි. අපේ චින්තනය චක්‍රීය එකක් නිසා අපිට මේකේ විසංවාදයක් නැහැ. විසංවාදයක් පේන්නේ රේඛීය චින්තනයෙන් සිතන අයට...
  6. yasas bandara

    ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

    සිංහයා අනික් පැත්ත හැරිලා හිටියනම් කියයි - 'අහිංසක' සුළු ජාතීන්ට _ක පෙන්නනවා කියලා. තීරු දෙකට උඩින් සිංහයා හිටියනම් කියයි - 'අහිංසක' සුළු ජාතීන් පාගගෙන ඉන්නවා කියලා. තීරු දෙකට යටින් සිංහයා හිටියනම් කියයි - 'අහිංසක' සුළු ජාතීන්ට කඩුවෙන් ඇනගෙන ඉන්නවා කියලා. ජාතික කොඩියෙන් නිරූපණය වන දේවල් ඒක...
  7. yasas bandara

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    ඉතාම මූළික දේවල් ගැන එකඟතාවයක් නැතිව නලින් මහතාගේ ප්‍රවාද ගැන මේ Forum එකේ කතා කරලා වැඩක් නැහැ කිව්වේ මේ නිසා තමයි.:rolleyes: ගුරුත්වාකර්ෂණය කියන්නේ අපිට නිරීක්ෂණය වන දේවල් (මිනිසුන් පාවී පාවී නොසිටීම, ගල්/පොල්/ඇපල් බිමට වැටීම ආදිය ) පැහැදිළි කිරීමට නිවුටන් නිර්මාණය කරපු ප්‍රවාදයක් විතරයි...
  8. yasas bandara

    මෙමරි කාඩ් ගැන නොදත් දේ...!!

    මෙමරි කාඩ් ගැන නොදත් දේ...!! මගේ 500 වැනි පෝස්ට් එක මෙන්න... :) අප සියලු දෙනා භාවිතා කරන උපාංගයකි මෙමරි කාර්ඩ්. මේවා වර්ග විශාල සංඛ‍යාවකි. මේ නිසා පහසුව තකා නිතර යොදා ගන්නා වර්ග කිහිපයක් ගැන විස්තර කෙරෙන අතර වඩා ප්‍රකට වර්ගය ගැන තරමක් වැඩිපුර විස්තර කෙරේ. 1.CompactFlash (CF) SanDisk...
  9. yasas bandara

    -සිංහලයාගේ අති උදාරත්වය-

    Very Nice!!:) You must spread some rep before giving it again.....:(
  10. yasas bandara

    දෙනෙත් විවරව මියගිය මිනිසා, අර්නස්ටෝ චේ ග&#354

    හොහ් හොහ්....!!! :lol::lol::lol::lol: මේ ලේඛකයෝ චේට සුදු හුණු ගාලා biographies ලියන කොට උන් හොඳයි. Many Che supporters regarded these books as good ones... උන් චේ මිනී මැරුවා කිව්වහම උන් "ධනවාදී ලේඛකයෝ"...!! චේ තාත්තට ලියපු ලියුමක ලියලා තියනවා ඌ මිනී මරන්න කැමතියි කියලා. පුළුවන්නම් කියපන්...
  11. yasas bandara

    මේ සිංහල අපගේ රටයි...

    චිත්‍රපට ගීතයක් අදාළ චිත්‍රපටයේ ප්‍රස්තුතය සමඟ සලකා බැලිය යුතුයි. මේ ගීතය ජාතිවාදී නම් මහගම සේකර ජාතිවාදියෙක් කියල කියන්න වෙනවා. ඔහු ජාතිවාදියෙක් නොවූ බව හැමෝම දන්නවා. මේ ගීතය පේන්න බැරි සුචරිත ගම්ලත් වගේ හඩු මාක්ස්වාදී හම්පඩ නාකියන්ට විතරයි. උන් කියන ඒවා ගණන් ගන්නේ කවුද?:lol::lol:
  12. yasas bandara

    Ice cream? Cargills, Elephant House, Highland, Kotmale

    Tastiest Chocolate Ice Cream -Kothmale Tastiest Strawberry Ice Cream - Highland Tastiest F&N Ice Cream - Elephant House

    No contents