electronic බඩු ගන්නවානම් Daraz එකේ සේල් එකක් සෙට් වෙනකන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා, සේරම ටික එක පාර අරන් දානවා, සමහර වෙලාවට 10-20% ඩිස්කවුන්ට් + ෆ්‍රී ෂිපින් හම්බ වෙනවා, මම ටීවී, ඒසී, ෆ්‍රිජ් සේරම ගත්තේ එහෙම, සමහර ඒවා 0% installment දැම්මා, හරියට හොයලා බලලා ගන්න ඕන විශ්වාසවන්ත බ්‍රෑන්ඩ් , දම්රෝ...