පලවෙනි මාස දෙකේ නැපි අන්දන්න පුලුවන්නම් හොඳයි
මුල ඉදන්ම ඩයපර් අන්දන කට්ටිය ඉන්නවා, නමුත් ළමයට සනීපයි නැපිය
ඩයපර් වලට යනවනම් බබාට මටනම් හොඳටම සෙට් උනේ මේක, මීට කලින් ශෙරමි බැලුවා ඒක ලීක් උනා, තව වෙලෝනා නිව් බෝන්, ඕවර් නයිට්, ලූනි ටියුන්ස් ට්‍රයි කරා, ඒවාට වඩා මේක සෙට් උනා, කිලෝ තුන පැ න්නට...