අපරාදෙනේ බන්White by Jat Weather Shield 20L බකට් එකේ 2L use කරපු එකක් තියෙනවා.. කැඩුවේ (2022-01-09)
කවුරු හරි ලඟදි paint කරන කෙනෙක් ඉන්නවනම් මම 10,000 දෙන්නම්.
මම ඉන්නේ මාලබේ..කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මචෝ..
20L බකට් දෙකක් ගත්තා ගෙදර paint කරන්න ඔයා ටික ඉතුරු වුණා...(0718326966)
මචන් Causeway: Sunny: Sanding Sealer – Mahogany [NC based (Solvent based) ] ගාපු ලීයක Nippolac Aluminium Wood Primer ගනවානම් Causeway: Sunny: Sanding Sealer එක උඩ ගන්න පුළුවන් ද නැත්නම් Causeway: Sunny: Sanding Sealer එක සම්පුර්ණයෙන්ම ඉවත් කරලා ද ගාන්න ඕන ?අපරාදෙනේ බන්
ලීටර් දෙකක් යනවා කියලා දැනගෙන නෙවෙයිද 20 කැඩුවේ ?
හදිස්සියේ දෙන්න බැරි උනොත් ඕකට මුකුත් මික්ස් නොකර හොදට සීල කරලා තියා ගනින්
ඕන කාලයක් තියා ගන්න පුළුවන් ,
අපරාදෙනේ බන්
ලීටර් දෙකක් යනවා කියලා දැනගෙන නෙවෙයිද 20 කැඩුවේ ?
හදිස්සියේ දෙන්න බැරි උනොත් ඕකට මුකුත් මික්ස් නොකර හොදට සීල කරලා තියා ගනින්
ඕන කාලයක් තියා ගන්න පුළුවන් ,
Nawalata kittunam a patte balanna.. natham Thihariyeth tyenwa aduwata..මචන් මගේ බ්ල්ඩින් එකක් හදනව ඒකට කොමඩ් සෙට් / සින්ක් සෙට් දෙකක් අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ
මචන් NIPPOLAC ALUMINIUM WOOD PRIMER එක හොඳයි ද නැත්නම් හොඳ brand එක මොකක්ද ?ගෙදරට ගාන්න හිතන් ඉන්නේ dulux නම් අද හෙටම ගන්න,
ආයේ ඉතින් ලොවෙත් නැති වෙන්න 5 වෙනිදා ඉදන් වැඩි වෙනවා,
පොඩි ගානකින් නෙමෙයි , 30% කින්,
දැන් බලමු අපි වැඩි උනාට පස්සේ ගණන් ,
බ්‍රිලියන්ට් වයිට් පෙන්ටලයිට් ගේ ඇතුලට ගාන තීන්ත ලීටර් 20
දෙසැම්බර් වලට කලින් මිල - 28295
දෙසැම්බර් 17 ඉදන් මිල - 29425
පෙබරවාරි 5 ඉදන් මිල - 38250 (මේක තාම කන්ෆම් නෑ, ඒත් 30% කින් වැඩි වෙනවා කියලා කන්ෆම්)
නිපොලක් සියලු තීන්ත පෙබරවාරි 7 ඉදන් ඉහල යනවා, උපරිම වැඩිවීම 10% ක් වගේ
බ්‍රිලියන්ට් වයිට් ලීටර් 20 වැඩි වීම 1930+
පවතින මිල - 25950, අලුත් මිල 27880
කොස්වේ මිල පෙබරවාරි මුල වැඩි වෙනවා,
7050 තිබ්බ පිලර් 20 එක 7900/= වෙන්න යන්නේ
හොදයි මචන්, කිසි ප්‍රශ්නයක් නෑමචන් NIPPOLAC ALUMINIUM WOOD PRIMER එක හොඳයි ද නැත්නම් හොඳ brand එක මොකක්ද ?
හොදයි මචන්, කිසි ප්‍රශ්නයක් නෑ
සංයුතිය ගැනනං මට ලොකු අදහසක් නෑ.
හැබැයි,
ලංව, මෙල්ව වලට සාපේක්ශව ටයාන් බරින් අඩුයි.
ලංව දාන්න පුලුවන්නං හොඳයි. හැබැයි අද කාලෙ යකඩ වල මිලත් එක්ක එක පාර ටයාන් එපා කියන්න හිතෙන්නෙත් නෑ...
ඕක තෙමෙන තැනක් නොවෙන නිසා ටයාන් අවුලක් වෙන එකක් නෑ.
මගෙ අදහස 1.2mm නං මදි..
ටයාන් බොක්ස් බාර් එකෙන්, අඩු තරමෙ බර වැටෙන හරස් කාප්ප ටිකට විතරක්වත් 1.6mm දාන්න.
පේන්ට් එක බ්ලැක් කලර්ද ගාන්නෙ,
එහමනං කෝස්වේ එකේ QD ප්‍රයිමර් බ්ලැක් කලර් එකෙන් ගාන්න. ඊට උඩින් ආයෙ පේන්ට් කෝට් ගාන්න ඕනෙ නෑ.
බ්ලැක් කලර් නෙමෙයිනං, කෝස්වේ එකේම බ්‍රවුන් වගේ කලර් එකක් තියෙන Qd ප්‍රයිමර් එකක් ගාල, ඊට උඩින් ඔයාට අවශ්‍ය කලර් එකක් තියෙන පේන්ට් එකක් ගාන්න.
ප්‍රයිමර් ගන්නකොට කෝස්වේම ගන්න. නිපෝන් වගේ ඒවනං වැරදිලාවත් ගන්න එපා. ජරාවක්...
ස්ප්‍රේ කරොත් හොඳයි. බැරිනං බේබි රෝලරේකින් ගාන්න. පින්සල් වලින් ගාන එක සාර්ථක නෑ...