ජිවන අත්දැකීම් එක්ක තියන සල්ලි ඉතිරි කරමු.

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මේ කොරෝනා කාලේ ඔච්චර දඟලන්න බෑ බන්. අනික ඔය තැන් තැන් වලට යන වියදම බලපුවාම එක පාර ඔය ඔක්කොම බඩු ටික කීල්ස් එකෙන් ගෙදරටම ඔර්ඩර් කරගන්න එක ලේසියි ලාභයි. මාලු නම් කීල්ස් එකේ ගිනි ගනන්. අනිත් එව්ව මාසෙටම එක පාර ගෙන්න ගන්න එක ලේසියි ලාභයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපි සුමාන දෙකකට තුනකට විතර සැරයක් පෑළියගොඩ මැණිං මාකට්, මාළු මාකට් පැත්තෙ රවුමක් දානව....

    එළවළු, මාළු, අල ලූණු සිල්ලර මිළට වඩා බාගයක් අඩුවෙන් ගන්න පුලුවන්.

    හාල් නං බන්දුල මහත්තයට පිං සිද්දවෙන්න අඩු මිළට ලැබෙනවනෙ....😅

    ඉතුරු අයිටම් ටික ගෙවල් කිට්ටුව තොග කඩේකින් හෝ ඩිස්කවුන්ට් කාඩ් තියෙන සුපර් මාකට් එකකින්.

    අපේ ගෙදර දෙන්නනෙ ඉන්නෙ බන්, කිලෝ ගනන් එලවලු ගෙනල්ල වැඩක් නෑ, වේලෙනව
    ඔන්න අල ලූනු නන් අවුලක් නෑ, සති 2ක් වගෙ තියාගන්න පුලුවන්නෙ
    නැත්නන් මාත් මීගොඩ ආර්තිකේට යනව, එතන කිලොවට අඩුවෙන් දෙන්නෙ නෑලු, හැබැයි තොග මිලට ගන්න පුලුවන්.

    මාලු අඩුවට ගන්න පොට් ඒකක් නෑ ලග
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    පොඩි මාලු ගෙනල්ල ගෙදර ටකරමේ වේලල ගත්ත නම් ගොඩක් ලාබයි කරවල විදියට.

    අමු හාල්මැස්සන් ගෙනත් ඒවත් වේලගන්න. සල්ලි ඉතුරුයි, කුඩු එන්නෙත් නෑ කඩෙන් ගන්නව වගේ.



    10ට 2ක් නිකන් දෙන යෝගට් කන්න හොඳ නෑ.
    ඊට වඩා එළදෙනක් අරගෙන පැටියෙක් දැම්මම කිරි ටිකක් දොවල යෝගට් හදාගත්තනම් ඇගටත් ගුණයි, ලේසියි.


    ගෙදර එලවලු වගාවක් කලානම් කඩේ තියෙන ඒවගෙ කොල වලට ගෙවන්න ඕනත් නෑ, ඒව කඩ කඩා මහන්සි වෙන්න ඕනත් නෑ.



    තැලිච්ච කෙසෙල් කඩෙන් ගන්න ඕන් නෑනෙ තෝර තෝරා, ගෙදර කෙහෙල් ගහක් හදාගත්තනම් ඒක ලේසියි.



    වැල්ලෙ බෝට්ටුවක් අරන් තමන්ම මුහුදු ගියානම් හොඳ ෆ්‍රෙෂ් මාලු ටිකක් අල්ලන් එන්න තිබ්බ, වැල්ලට ගිහින් මහන්සි වෙනවට වඩා.



    ගෙදර උක් ගස් ටිකක් හදල ඒකෙන් සීනි හදාගත්තනම් ඕන වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ ගත්තැකි. වැඩිපුර ගෙවල ගන්න ඕන් නෑනෙ බොරුවට




    බල්බ් හදන්න කෝස් එකක් කරල, කොටුවෙන් බඩු ගෙනත් ගෙදරම බල්බ් හදාගත්ත නම් ඒ කොස්ට් එක සෑහෙන්න ඉතුරුයි




    ගෙදර තේ ගස් ටිකක් හදල කොල වේලල කුඩු කරල ගත්තනම් කොස්ට් එක ඉතුරුයි, බොරුව්ට සල්ලි ගෙවන්නෙ කඩේට.
    Whotto mekah :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,166
    198,745
    113
    Colombo, Sri Lanka
    පොඩි මාලු ගෙනල්ල ගෙදර ටකරමේ වේලල ගත්ත නම් ගොඩක් ලාබයි කරවල විදියට.

    අමු හාල්මැස්සන් ගෙනත් ඒවත් වේලගන්න. සල්ලි ඉතුරුයි, කුඩු එන්නෙත් නෑ කඩෙන් ගන්නව වගේ.



    10ට 2ක් නිකන් දෙන යෝගට් කන්න හොඳ නෑ.
    ඊට වඩා එළදෙනක් අරගෙන පැටියෙක් දැම්මම කිරි ටිකක් දොවල යෝගට් හදාගත්තනම් ඇගටත් ගුණයි, ලේසියි.


    ගෙදර එලවලු වගාවක් කලානම් කඩේ තියෙන ඒවගෙ කොල වලට ගෙවන්න ඕනත් නෑ, ඒව කඩ කඩා මහන්සි වෙන්න ඕනත් නෑ.



    තැලිච්ච කෙසෙල් කඩෙන් ගන්න ඕන් නෑනෙ තෝර තෝරා, ගෙදර කෙහෙල් ගහක් හදාගත්තනම් ඒක ලේසියි.



    වැල්ලෙ බෝට්ටුවක් අරන් තමන්ම මුහුදු ගියානම් හොඳ ෆ්‍රෙෂ් මාලු ටිකක් අල්ලන් එන්න තිබ්බ, වැල්ලට ගිහින් මහන්සි වෙනවට වඩා.



    ගෙදර උක් ගස් ටිකක් හදල ඒකෙන් සීනි හදාගත්තනම් ඕන වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ ගත්තැකි. වැඩිපුර ගෙවල ගන්න ඕන් නෑනෙ බොරුවට




    බල්බ් හදන්න කෝස් එකක් කරල, කොටුවෙන් බඩු ගෙනත් ගෙදරම බල්බ් හදාගත්ත නම් ඒ කොස්ට් එක සෑහෙන්න ඉතුරුයි




    ගෙදර තේ ගස් ටිකක් හදල කොල වේලල කුඩු කරල ගත්තනම් කොස්ට් එක ඉතුරුයි, බොරුව්ට සල්ලි ගෙවන්නෙ කඩේට.
    Season 3 Nbc GIF by The Office
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මම නුවර, කුන්ඩසාලේ...

    1.නත්තරම්පොත ෆුඩ් සිටියේ මාලු හොඳ නෑ.. තල්වත්ත යූඩීෆ්.. මාලු ෆ්‍රෙශ් ගාන සාදාරනයි
    2.චිකන් - තුන් බාර් හන්දියේ වයින් ස්ටෝස් එක ලඟ.. පට්ට ෆ්‍රෙශ්...
    3.සිල්ලර බඩු... සෙනන්නග අඩුම තැනකින් ගන්නේ වෙලාව ඉතුරු කර ගන්න.. ගොඩක් වෙලාවට ගනන් එකයි..
    4.එලවලු -ඉස්සර එස් එම් කේ ගනන් හොඳයි ,දැන් වැඩියි - නුවර මාර්කට් එක , ක‍ටුගස්තොට මර්කට් එක, ගනන් අඩුයි ,ෆ්‍රෙශ් බඩු.. පලතුරු සේම්...
    5.සුපර්මාකට් යනව මසෙට 2 පාරක් විතර අනිත් ඒවගේ නැති බඩු ටිකක් ගන්නව කියල හිතාගෙන,, එදාට තමා කෙලවෙන්නේ.. දන්නේම නැතුව ලොකු බිලක් එනව//
    6.සියලුම බිල් රී ලෝඩ් දාන්නේ කීල්ස් ඇප් එකෙන්,ඒ වෙලාවෙන ඇඩ් වෙනවා.. කොරෝනා දවස් වල බඩු ගෙන්න ගත්තේ මේකෙන්...


    උබේ පොයින්ට් ගැන කතාකරමු..


    1. ගොඩක් වෙලාවට අපි හැමෝම යන්නේ සුපෙර්මර්කෙට් වලටනේ. මේවගෙන් කරවල හාල් මැස්සෝ වගේ දේවල් ගන්න හොද නැහැ.පච්කෙට් කරලා ගිනි ගණන් වලට විකුනන්නේ.හාල්මැස්සෝ කරවල වගේ ඒවා ගන්න ටොව්න් එකේ තොග කඩේට යන්න.
    හාල්මැස්සෝ ගනිද්දී ටිකක් ලොකු හාල්මැස්සෝ ගන්න. අනික තෝරද්දී හාල්මැස්සෝ කුඩු එන්නේ නැති වෙන්න දාන්න කියන්න. හොදට වේලිච්ච හාල්මැස්සෝ ගන්න.කරවලත් එහෙමයි. - මේකේ උබ ගනන් ගැන කියන කතාව ඇත්ත.. ඒත් හාල්මැස්සෝ ලොකු උන පලියට හොඳ නෑ.. සමහර ඒවා බැද්දහමත් රබර් වගේ.. තව එකක් ඒවා ගන්නකොට කරෝල කඩේකින් ගන්න එක හොඳයි.. දැන් තියන්ව බෝතල් උම්බලකඩ එකක්..ටිකක් කරෝල වගේ.. ඒක නිසා මම ගේන්නේ කෑලි උම්බලකඩ.. ඒවා මරු නිකන් කන්න පුලුවන්..

    2. යොර්ගර්ට් ගද්දි සුපෙර්මර්කෙට් වලින් ගන්න එපා.පොඩ්ඩක් බලන්න කඩවල් තියනවා යොර්ගර්ට් 10ට 2කක නිකන් දෙනවා.ඒ වගේ තැනක් බලල ගන්න.Iස්ලන්ඩ් එකේ එහෙම දෙනවා. - දැන් දෙන් නෑ.. අබේවල ෆ්‍රෙශ් මිල්ක් එකට සුපර්මාර්කට් එකේ පොඩි මිල්ක් පැකට් එකක් නොමිලේ දෙන්වා...
    3. සුපෙර්මර්කෙට් වලින් චරොට් එහෙම තියන්නේ කොළ ටික බාගෙට කපලා.දැන් එළවලු ගණන් එක්ක වැඩකට නැති කොළ කෑලි වලට ගෙවලා වැඩක් නැහැනේ. ලජ්ජා වෙන්න එපා ඒ ටික කඩල අයින් කරන්න. -අයින් කරල ඒ ‍රැක් එකට කොල ටික දාන්නද බන්.. මේක හරියන් නෑ.. නොගෙන ඉන්න්ව නම්බුයි...

    3. කෙසෙල් ගනිද්දී කෙසෙල් අවරියේ යට බලන්න.ගෙඩි තැලිලා තියෙන්න පුළුවන්. මිදී වගේ දේවල් උනත් එහෙමයි. ඒ ගෙඩි අයින් කරන්න. - මේකත් හරි යන් නෑ.. හොඳ එකක් තියෙන්වනම් ගත්තා,නැත්තම් නොගෙන හිටියා.. එහෙමත් නැත්තම් එතන ඉන්න එකෙක්ට කියල අයින් කරා...

    4. මාළු එහෙම ගනිද්දී වැල්ලෙන් වගේ ගන්න පුලුවන්නම් ගොඩක් ලාබයි සහ ෆ්‍රෙෂ්... වෙරල ලඟ එවුන්ටවලංගුයි



    5. සිනි පරිප්පු එහෙම ගද්දි 1 ක්ග් පච්කෙට් ගන්න එපා. එකක් පරිසර දුෂණය. අනික බෞ ගානක් වැඩි පුර ගෙවන්න ඕන. ඒවා ලූසෙ 3-5ක්ග් ක් වගේ ගන්න. - එකම ගාන
    6. ළ්Eඪ් බුල්බ් එහෙම අරන් තියගට්ටට කමක් නැහැ. මාසෙන් මාසෙට ගණන් යනවා.- වොරන්ටි ප්‍රරශ්න තිබුනත් පොඩි වාසියක් තියෙනවා එකක් වත් අරන් තියා ගන්න එක...ගාන ,සහ එක පාරටම ඕන් වෙන්න ඉඩ තියෙනවා..
    7. ලුණු ,සුදු ළුණු එහෙම ගද්දි පොත්ත හොදට වේලිච්ච ළුණු , ගන්න.කල් තියාගන්න පුළුවන්. වතුර බර අඩු නිසා වැඩි ගෙඩි ගානක් අල්ලනවා. - මේකේ දෙපැත්තක් තියෙනවා.. සමහර වේලුන ඒවා රස නෑ..
    8. තැබිලි එහෙම ගන්නවනම් ගෙඩි 7-8ක් ගන්න නොර්මල්ය් රුපියල් 5ක් වගේ අඩු කරනවා ගොඩක් වෙලාවට. - ඕකේ..
    9. තේ කොළ වගේ ගන්නවනම් 500ග් වගේ ගන්න බලන්න. ගාන ටිකක් අඩුයි එතකොට. හැබැයි රහට තේ එකක් බොන්න ඕනනම් ටිකක් වියදම් කරන්න ඕන. එත් එහෙම කරත් පාඩු නැහැ. - 500 ගාන ගොඩක් අඩු නෑ.. තියෙන තේකොල ගොඩක් ඒවා ජරාව.. හොඳ තෙකොල එකක් කියපල්ලකෝ.. මේ ටිකේ සතියෙන් සතිය ඔක්කොම ටෙස්ට් කරනවා..
    10. කිරි පිටි නම් දැන් අපි අත ඇරලම දාලා තියෙන්නේ. ඒ වෙනුවට හොද තේ එකක් බොන්න පුරුදු වෙන්න බලන්න.- ඕකේ
    11. තුනපහ ජාති ගෙදර කොටා ගන්නවනම් සුවදත් හොදයි රසත් හොදයි. ලොකු ලාබෙකුත් තියෙනවා. ගන්නවනම් 250ග් වගේ පච්කෙට් වත් ගන්න 50-100ග් ගද්දි පාඩුයි. එකඟයි..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    පොඩි මාලු ගෙනල්ල ගෙදර ටකරමේ වේලල ගත්ත නම් ගොඩක් ලාබයි කරවල විදියට.

    අමු හාල්මැස්සන් ගෙනත් ඒවත් වේලගන්න. සල්ලි ඉතුරුයි, කුඩු එන්නෙත් නෑ කඩෙන් ගන්නව වගේ.



    10ට 2ක් නිකන් දෙන යෝගට් කන්න හොඳ නෑ.
    ඊට වඩා එළදෙනක් අරගෙන පැටියෙක් දැම්මම කිරි ටිකක් දොවල යෝගට් හදාගත්තනම් ඇගටත් ගුණයි, ලේසියි.


    ගෙදර එලවලු වගාවක් කලානම් කඩේ තියෙන ඒවගෙ කොල වලට ගෙවන්න ඕනත් නෑ, ඒව කඩ කඩා මහන්සි වෙන්න ඕනත් නෑ.



    තැලිච්ච කෙසෙල් කඩෙන් ගන්න ඕන් නෑනෙ තෝර තෝරා, ගෙදර කෙහෙල් ගහක් හදාගත්තනම් ඒක ලේසියි.



    වැල්ලෙ බෝට්ටුවක් අරන් තමන්ම මුහුදු ගියානම් හොඳ ෆ්‍රෙෂ් මාලු ටිකක් අල්ලන් එන්න තිබ්බ, වැල්ලට ගිහින් මහන්සි වෙනවට වඩා.



    ගෙදර උක් ගස් ටිකක් හදල ඒකෙන් සීනි හදාගත්තනම් ඕන වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ ගත්තැකි. වැඩිපුර ගෙවල ගන්න ඕන් නෑනෙ බොරුවට




    බල්බ් හදන්න කෝස් එකක් කරල, කොටුවෙන් බඩු ගෙනත් ගෙදරම බල්බ් හදාගත්ත නම් ඒ කොස්ට් එක සෑහෙන්න ඉතුරුයි




    ගෙදර තේ ගස් ටිකක් හදල කොල වේලල කුඩු කරල ගත්තනම් කොස්ට් එක ඉතුරුයි, බොරුව්ට සල්ලි ගෙවන්නෙ කඩේට.
    රබර් ගෑනියෙකුත් ගනින්.. වැඩිම වියදම යන්නේ කිම්බවල් නිසා...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    අපේ ගෙදර දෙන්නනෙ ඉන්නෙ බන්, කිලෝ ගනන් එලවලු ගෙනල්ල වැඩක් නෑ, වේලෙනව
    ඔන්න අල ලූනු නන් අවුලක් නෑ, සති 2ක් වගෙ තියාගන්න පුලුවන්නෙ
    නැත්නන් මාත් මීගොඩ ආර්තිකේට යනව, එතන කිලොවට අඩුවෙන් දෙන්නෙ නෑලු, හැබැයි තොග මිලට ගන්න පුලුවන්.

    මාලු අඩුවට ගන්න පොට් ඒකක් නෑ ලග
    පෑළියගොඩ, උදේ පාන්දර ගියාම තමයි අඩුම කිලෝ එක....

    10න් පස්සෙ වගේ ගියාම රශ් එක අඩුයි. තොග වෙළෙන්දො ඇවිත්, ගිහින් ඉවරයි. ඒ වෙලාවට ග්‍රෑම් 500 වගේ ගන්න පුලුවන්...
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    1. Buying vegetables from Irida pola bro. or else small vendors selling by the side of the road with Demo Batta. Because their vegetables & fruits are fresh and cheap

    2. I am avoiding supermarkets as much as possible. Because, if I go there I use to buy unnecessary and unhealthy things like chocolates, tipitips , sausages, maggie etc.

    3. I buy from wholesale grocery shops because they use to give 10 -15 rupees discounts than the printed price and can avoid unnecessary buying.
    Mama nam yanne condom ganna witarai
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    okkoma hodai ara carrot wala kanne nathi kalla kadana eka ara. eka kadana eka hoda wadak newei. e kade tiyenne eka pitin nan ekatath ekkane gana kiyala tityenne. eka epa nam wena tanakin ganna ekai tiyenne. unge trick ekak tamai ekath ekka wikunana eka gana aduwen pennanna. but eka kadana eka ethical na.

    Ow ohoma than than wala gihin badu ganna eka laabayi pawule thun wela kana 7-8 dhenek wath innawanam.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Supermarkets වලින් බඩු ගන්නවනම් HSBC, Sampath card promotion තියෙන දවස් වලට ගිහින් ගන්නව + උන්ගෙ membership cards use කරනව. එතකොට තව off එහෙම set වෙනව.

    Electric or household items ගන්නවනම් HSBC එකේ promotion තියෙන වෙලාවක් බලල 0% interest + card promo තියෙන තැනකින් ගන්නව. එතකොට Damro බඩු ගන්නව ඊට වඩා අඩුවට තියෙන wasi.lk වගේ එකකින්. මොකද damro badu damro ලටත් වඩා අඩුවට එ site වලින් ගන්න පුලුවන් Damro warranty එකත් එක්කම.

    සමහර බඩු daraz එකෙන් ගන්නව. Specific දවස් වලට හැම කාඩ් එකටම 10% ක off තියෙනව.

    Vehicle + life insurance වලට HSBC card එකේ නිතරම 0% interest offers තියෙනව. එතකොට 1,2 years වලට එක පාර ගෙවල ඒක 0% installment කරගන්නව.

    Fuel ගහනවනම් Sampath Amex or HSBC card වලින් ගහනව. 15% / 10% cashback එනව. Online bill ගෙවනවනම් ඒවත් card එකෙන්ම ගෙවනව. Cash back තියෙනව.

    තව තියෙනව.

    හදිස්සි වෙලාවට, busy දවස් වලටනම් ඔහොම manage කරන්න ටිකක් අමාරුයි. එතකොට ලේසිම විදියට කරන්න වෙනව.
    hoda plan ekakata vada tika karan gemak gahan yana ela kollek.Thava tiyana ewa damu.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    electronic බඩු ගන්නවානම් Daraz එකේ සේල් එකක් සෙට් වෙනකන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා, සේරම ටික එක පාර අරන් දානවා, සමහර වෙලාවට 10-20% ඩිස්කවුන්ට් + ෆ්‍රී ෂිපින් හම්බ වෙනවා, මම ටීවී, ඒසී, ෆ්‍රිජ් සේරම ගත්තේ එහෙම, සමහර ඒවා 0% installment දැම්මා, හරියට හොයලා බලලා ගන්න ඕන විශ්වාසවන්ත බ්‍රෑන්ඩ් , දම්රෝ වගේනම් අව්ලක් නෑ, මොකා වික්කත් එකම වොරන්ටිය.

    ඒ වගේම වතුර බිල්, ලයිට් බිල්, ටිකත් ඔකේ 10% ඔෆර් එකෙන් තමා ගෙවන්නේ.

    සමහර වෙලාවට සුපර්මාකට් වලට කාඩ්වලින් හම්බ වෙන ඔඵර්ස් ගන්නවා, ෆ්‍රෙෂ් මීට්, එළවලු පලතුරු වලට 20% ක් දෙනවා ගොඩක් කාඩ් වලට 2500+ වඩා බඩු ගත්තම, සමහර වෙලාවට ඕක ගන්න ගිහින් අනවශ්‍ය දේවලුත් ගන්නවා,
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    එල එල හුගක් එවා හරියටම කියලා තියනවා.

    මාස දේකකින් විතර පොල පැත්තේ ගියේ නෑ. Exam යි , උනයි රෙද්ද ඉවරයක් නැති උනා.
    හුගක්දාට නුවරඑලියෙන් එලවලු මල්ලක් එනවා බස් එකේ. :lol: :lol:
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    Google sheet/excel එකක් වගේ maintain කරන්න.daily,weekly budget limit තියගන්න (grocery , entertainment, travel, .. etc.) . over ගියොත් next week එකෙන් කපලා දාන්න .
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    හාල් ගන්න මෝලකට යන්න, අනිව අඩුවෙ ගන්න පුලුවන්
    මාලු නන් ලෙල්ලමකට
    සබන්, ටූත් පේස්ට්, සැමන් ටින් වලට තොග කඩේකින් ගන්න, රුඉයල් 8-10 ක් අතර ගානකට අඩුවෙන් ගන්න පුලුවන්
    Mehema yanna ona foot cyclen thamai habai
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ගොඩක් වෙලාවට ප්‍රයිස් රිවිශන් කරන්න අමතක උන පරන මිල ගහලා තියන සබන්,බල්බ් වගේ ක්‍රීම් වගේ ඒවා ...මාර්කට් එකේ දැන් වැඩියෙන් යන ඒවා පරණ මිලට ශෙල්ෆ් අස්සේ හැන්ගිලා තියෙන්න පුළුවන්. 😉

    කලින් වැඩ කරලා තියන නිසා අත්දැකීමෙන් කියන්නේ.:D


    අනික එකම අවුට්ලට් එකකින් වගේ ගන්නවනම් සේලස් ඇසිස්ටන්ට්ලා,සුපවයිසර්ලා එක්ක කන්ටැක් තියන් හිටියනම් ෆ්‍රෙන්ඩ්ලි උනානම්, ඔෆර්ස් එහෙම ලෙසියෙන් දැනගන්න පුළුවන්


    ආර්පිකෝ එහෙමනම් ලෝයල්ටි කාර්ඩ් එකට 1% එකතු වෙනවා මන් හිතන්නේ.එකත් පොඩි වාසියක්