POS එකක් දාගන්න වෙනවා, නැත්නම් ලාභ බලන්න ගියාම ඔලුවේ පොට යනවා,
හැම අයිටම් එකම, කෝස්ට් එක, ස්ටොක් එක තියෙන රැක් එක, රී ඕඩර් ලෙවල් එක, කම්මැලි නැතුව එන්ටර් කරගන්න,
ඊට පස්සේ හැම බිලක්ම පොස් එක හරහා යන්න, අතින් බිල් ලියන්න යන්න එපා
සොෆ්ට්වෙයා එකේ තියෙනවනම් daily expenses record එකෙන් රෙකෝඩ්...