Orange LED MRP වැඩිවෙනවා හෙට ඉදන්,
ගෙදරට පැනල් ලයිට්ස්, L E D ගන්න ඉන්නවනම් දැන්ම ගන්න
මිල වැඩි උනාට පස්සේ පරණ මිල ඒවත් කඩවල ඉන්න අය ලොකුවට අඩු කරලා දෙන්නේ නැහැ
1044 වයර් ගන්නවානම් තාම පරක්කු නෑ, 3250 මිල තියෙන රෝල් හොයාගන්න පුළුවන්
දැන්නම් 3700 වත් හොයන්න බැරි සයිස් එකක් එන්නේ, කොපර් ඉවරයි...