මචන් මගෙ පල්සර් 150යෙ(අලුතෙන් අරගෙන මාස 4යි කිලෝ මීටර් 5000යි) ගියර් එක ලගින් තෙල් ලීක් වෙනව... ඩීලර්ට දීල හැදෙවුව 150ක් ගත්ත. ඔයිල් සීල් එක ගිහිල්ල කියල, මෙන්න යකෝ ඒ හදල දවසක්වත් දිවුවෙ නෑ.. ආපහු යනව.... අනේ මන්ද :growl::growl::(:(බන්....මොකද්ද හේතුව.. මගේ වැරැද්දක් වෙන්න පුලුවන්ද, නැත්තම්...