කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් මොනවද ඉගෙන ගන්න බැරි මොනවද කියල තීරණය කරන්න වෙන කෙනෙක්ට ඇති අයිතිය මොකද්ද? ඇත්ත, තමන් කැමති දෙයක් ඉගෙන ගත්ත පලියට ඒ පුද්ගලයා එහි සමර්ථ වෙන්නේ නෑ, අධ්‍යාපන ආයතන වල නියමිත ඇගයීම් ක්‍රමයක් තියෙන්න ඕන එකයි.
නොමිලේ දෙන අධ්‍යාපනය, අඩු අදායම් ලබන පවුල් වල දරුවන්ට ගොඩක්...