හෙල්ත්කෙයා කාඩ් තියෙනවනම් ඇම්බියුලන්ස් නොමිලේ. හෙල්ත්කෙයා කාඩ් දෙන්නෙ පඩි අඩු අයට හෝ පී.ආර් අරන් ඉගෙන ගන්න වගේ අයට. ජොබක් කරනව නම් මොකටද බන් ෆ්රී දේවල්

ජොබක් තියෙනව නම් ඕව එච්චර ගනන් දේවල් නෙමෙයි. දවසක දෙකක පඩියනෙ දතක් ගලවන්න, ලන්කාවෙත් ඒ වගේ යනව ප්රයිවට් කලාම දවසක දෙකක පඩිය ඉවරයි. ඩොලර් වලින් නෙමෙයි, පඩිය අනුව ගාන බලපන්. පොඩි ගනන් ඕව. ලන්කාවෙ උන්ට මැජික් උනාට
අනිත් එක අවුරුදට පොඩි ගානක් ගෙව්වම හොස්පිටල් කවර් එකක් ගන්න පුලුවන්. උබ නම් ලින් ගෙම්බෙක් ද කොහෙද, හැමදේම "බෑ බෑ" කියන්නෙ.
රජයෙන් කොහොමත් දෙන්න ඕනෙ නෑ මිනිස්සුන්ට නොමිලේ, ඔය දෙන ටිකත් වැඩී. ඒත් උන් දෙනව.
ඔව් ඉතින් උබේ නහයෙ හැඩේ වෙනස් කරන්න. පස්ස පැත්තෙ කාටවත් පේන්නෙ නැති ලපේ අයින් කරන්න වගේ ගොන් operation/surgery ගොඩක් මෙහෙ ඉන්න එවුන් කරනව. එහෙම ඒවටත් රජයෙන් ගෙවන්න කියලද උබ කියන්නෙ?
සමහර එවුන් යනව උන්ගෙ ඇගිල්ලක් රිදෙනවලු, කවද ඉදන්ද ඇහුවොත් මාස ගානක ඉදන්ලු. ඉතින් උබ කියන්නෙ අනතුරක් වෙලා හදිස්සියෙ ආව එකාව ඇදෙන් බස්සල, ඇගිල්ලෙ අමාරුව මාස ගානක් තියන් ගානක් නැතුව හිටිය එකාව බෙඩ් එකට දාන්න කියලද? එහෙම එවුන්ට ලිස්ට් එකට දානව.
හදිස්සි නොවන දේවල් වලට ඉතින් ලිස්ට් එකේ ඉන්න ඕනෙ තමයි. ඒ මොකෝ හදිස්සි ලෙඩ්ඩුන්ට තැන දෙන්න ඕනෙ නිසා, නැතුව උන් උවමනාවෙන් පරක්කු කරන්න උන්ට පිස්සුද. උබට ඒක තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින් මට කරන්න දෙයක් නෑ, එක එක්කෙනාගෙ චින්තන හැකියාව වෙනස් නෙ

ඔයිට වඩා තේරුම් කරන්න ඕනෙ නම් කියපන්, අපේ පැත්තෙ ඉන්නව හරකෙක්, ඌ කියන දේ සමහර විට උබට තේරෙයි.
හැබැයි හදිස්සි ඔපරේශන් එකක් නම්, හිත හිත ඉන්නෙ නෑ උන් කරනව ඉතා ඉක්මනින්. ලිස්ට් වලට දාන්නෙ නෑ ඒව. උදා: අනතුරු/හාට් ප්රශ්න/ස්වසන ප්රශ්න/මොලය සම්බන්ද හදිසි අවස්තා.