ඒ ගැන මම හිතුවේ නැහැ මචන්. මොකද මේ වගේ ගණන්, ඒ කිව්වේ ඔය මිනිස් පැය, කාර්යය වගේ ගණන් හිතන විදිය අනුව (මම ඔය කලින් කියපු විදිය) ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මම හිතන්නේ එහෙම condition එකක් (භාග ඔට්ටු නැහැ වගේ) තියේනම් ඒක ගානේ දෙන්න ඕන. ප්‍රයෝගිකව අවුල් වෙන්න පුළුවන්. මේ මට හිතෙන විදිය මචන්. උඹ ඔය...