ඔව්. අපිට ගොඩක් දේවල් විද්‍යාවෙන් පැහැදිලිකරගන්න පුළුවන්.
ආගම ගත්තොත් ඒවායේ විද්‍යාව වගේම theory තියෙනව. එත් මේ theory ඉස්සර මිනිස්සුන්ගේ නිරමාණ. සාක්ෂි සාදක මත පදනම් වෙච්ච දේවල් නෙවි. මේවා වෙන උදාහරනෙකට දැම්මොත් එක්කෝ අසාර්ථක වෙනවා, එක්කෝ තේරුමක් නැති වෙනවා. ගොඩක් දෙනෙක් කරන්නේ එක වහගන්න...