They are just medical officers, Physicians."දත් දොස්තරල" කියල කිව්වට "ඩෙන්ටිස්ට්" කියන්නෙ දොස්තරල නෙමෙයි නෙ.
එහෙම මොකක් හරි අන්ශයක ලෙඩ බලනව කියල දොස්තර කියන්න ගියොත්, මෝටර් මිකෑනික් කරපු එකාටත් "රත දොස්තර" වගේ නමක් දෙන්න වෙනව. එහෙම නෑනෙ.
අපි එයාලට "දන්ත වයිද්‍ය" නැතුව "දන්ත තාක්ශනවේදී" වගේ නමක් දාමු.
ඇත්තටම ඉතින් "ඩෙන්ටිස්ට්" කියන ඉන්ග්‍රීසි වචනෙ සින්හලට පෙරලුවාම එන්න ඕනෙ "දන්ත තාක්ශනවේදී" වගේ නමක් තමයි.
එහෙම නැත්තන් "දත් බදින්නා" වගේ නමක් පාවිච්චි කරන්නත් පුලුවන්.
සාමාන්‍යයෙන් අපි කතා කරනකොට "මම මේ දත් බදින්නෙක් හම්බෙන්න යනව දතක් ගලවගන්න" වගේ කියන්නත් පුලුවන්.
මුන් මේ "වයිද්‍ය" කියල කෑල්ලක් දාගෙන ඇත්තම වයිද්‍යවරු වගේ පෙනී ඉන්නව.
මුන් මේ දතක් වගේ පොඩි කොටසකට ඔච්චර ලොකු බර ටයිටල් එකක් දෙන්න හොද නෑ.
ඒක ශරීරයේ මුලු කොටස් ටිකම ඉගෙන ගෙන ඉන්න අනිත් දොස්තරලට කරන අගව්රවයක්.
නේල් ටෙක්නිශියන් - නියපොතු තාක්ශනවේදී
ඩෙන්ටිස්ට් - දන්ත තාක්ශනවේදී හෝ දත් බදින්නා
මම හිතන්නෙ ලන්කාවෙ මේ වගේ පොඩි අන්ශයක් ඉගෙන ගත්ත කෙනෙකුට බර ටයිටල් දෙන එක සහ අපි එයාලට දොස්තර කෙනෙක් කියල කතා කරන එක නවත්තමු.
මෝඩ නොවෙමු.සුදුස්සාට විතරක් සුදුසු තැන දෙමු.
Real Doctors are those who holds PhD.
ප්‍රයිවට් බස් වල උන්ට නම් සැමන් අසුරන්නා නම හොදා.