ලංකාවේ 100% නිතිය අනුව, පරිපාලන නියාමන /රෙගුලාසි අනුව වැඩකරන රටක් නෙවි. ප්‍රයෝගික සහ අනෙකුත් කරනා නිසා, මේ රෙගුලාසි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා කල යුත්තේ, ක්‍රමානුකුලව රෙගුලාසි එකින් එක එක බලාත්මක ගැන්වීම. ඊට කලින් ඒවත් එක්ක බැදුණු ප්‍රයෝගික ප්‍රශ්න විසදන්න ඕනේ.
නීතිමය පැත්තෙන් හරි...