ජෝතිෂ්‍යය ඇත්තක් නම්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    වත්මන් ජොතිශ්‍ය, තත්කාල සාස්තරය, අත්ල සාස්තරය, මන්ත්‍ර සාස්තරය ගැන නම් ඉතින් මම කියන්න දන්නෙ නෑ. ඔයිට අමතරව හීන පලාපල ගැනත් කතා කරන්න පුලුවන්. හැබැයි ඔය දේවල් යම් දුරකට හෝ බොහෝ දුරකට නිවැරදි ප්‍රතිඵල කිවවෙන විදිහට කියන්න පුලුවන් මිනිස්සු ඉදල තියෙනව. හැබැයි ඉතින් කාලයගෙ ඇවෑමෙන් අනිත් හැම දෙයක්ම වගේ ඔය දේවලුත් දැන් හේදිලා ගිහිල්ල හමාරයි.

    හරි දැන් ඔයාගෙ ප්‍රශ්නයට මට දෙන්න තියෙන උත්තරේ මේකයි.

    ජොතිශ්‍ය කියන්නෙ සාස්තරයක්නෙ. ඒකෙන් කියන්නෙ තවත් කෙනෙක්ගෙ ජීවිතයට අදාල අනාවැකියක්. හබැයි ඒකෙන් මනුස්සයෙක්ව කෝටිපතියෙක් කරන්න පුලුවන් කියල කොහෙවත් කියල තියෙනව කියල මම හිතන්නෙ නෑ. ඒක ඒ මනුස්සයගෙ දෛයිවයට අනුව සිද්ධ වෙන දෙයක්. නරක කාලයක් ලබනවනම් ජෝතිශ්‍යකරුව ජොතිශයට අදාලව කියල තියෙන පිලියම් කියනව ඇති මේ දේවල් කරන්න කියල ඒ පීඩා දෙන දේවල් යම් තරමකට දුරුකරගන්න පුලුවන් වෙයිද බලන්න. හැබැයි ගැරන්ටි එකක් නෑ.

    දැන් දොස්තර කෙනෙක්ගෙ සේවය වුනත් යම් තරමක් ඔයිට සමානයිනෙ. දැන් ලෙඩක් හැදුනම මිනිස්සු මගෙ දෛයිවයට අනුව ඕන දෙයක් වෙද්දෙන් කියල ගෙදරට වෙලා ඉන්නෙ නෑනෙ. බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් ගාවට යනව. එහෙම ගියාම දොස්තර බෙහෙත් දෙනව. හැබැයි 100% ගැරන්ටියක් නෑනෙ අහවල් දවසෙ නිට්ටාවටම ලෙඩේ සුවවෙයි කියල. සුව වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. එතනින් සුව නොවුනොත් මිනිස්සු තව දොස්තර කෙනෙක් ගාවට යනව.

    ඔන්න ඔය වගේ තමයි මට තේරෙන විදිහට ජොතිශ්‍යකරුවා ලගට යන මනුස්සයත් ජොතිශ්‍යකරුවා ලබාදෙන සේවයත්.

    ඒ වගේම තමයි ඒ ජොතිශ්‍ය කරුවටත්. එයා කරන්නෙ අනාවැකි කීමේ සේවයක් මිසක් කාවවත් කෝටිපතියෙක් කිරීමේ ක්‍රියාවක් නෙමෙයිනෙ. ඒක ඔහුටත් අදාලයි. ඔහු ජෝතිශ්‍ය දැනගත්තයැයි කියල ඔහුට ඔහුගේ දෛයිවයවත් වෙනස් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    ඔයිට සමාන උදාහරණයක් ගුරු සේවයෙන් ගන්න පුලුවන්. පාසැල් ගුරුවරුන්ගෙ සේවයෙන් ඉගෙනුම ලබල කෝටිපති ජීවිත ගෙවන එයාලගෙ ගෝලයො කොච්චර ඇතිද. හැබැයි බහුතරයක් පාසැල් ගුරුවරු දුප්පත්.
    එහෙනම් ලන්කාවෙ පාසැල් වල උගන්වන ගුරුවරු වෙන්න එපැයි ලන්කාවෙ ඉන්න ලොකුම කෝටිපතියො වෙන්න. ඒත් එහෙම නෑනෙ. ඒක තමයි ස්භාවය. ඔයාගෙ ප්‍රශ්නයට මට දෙන්න පුලුවන් උත්තරය ඔන්න ඕකයි.

    සැ.යු : දැන් ඉන්න ජෝතිශ්‍යාකාරයොයි, අනාවෙකි කාරයොයි, යන්ත්‍ර මන්ත්‍ර කාරයොයි නම් අමු හොරු.
    බුදු හමුදුරුවොන්ගෙ කාලේ හිටියා කියනවා හිස් කබලකට තට්‍ටු කරල ඊලගට ඉපදුන තැන කියන්න පුලුවන් කෙනෙක් . තව ඒකාන්තයෙන්ම බුදුවෙනව අනාවැකිය.. හැබැයි ඒ ඔක්කොම අය හිත දියුනු කරල ඒක කරා මිසක් මේ අද ඉන්න බොරුව කරන අය වගේ නෙමෙයි..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    කරපු පව් ගෙවන්න වෙනවා බන් එහෙම ගොඩ යන්න බෑ.. කේන්දරෙන් කරන්නේ පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා idea එකක් ගන්න එක විතරයි.. හැබැයි කිසි දෙයක් ඔළුව උඩ තියන් යන්න නරකයි balance කරන් යන්න ඕනේ..
     
    • Like
    Reactions: ElaBaba

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    ජෝතිෂ්‍යය ඇත්තක් නම් ඔච්චර කියන තරම් වැඩ දාන්න පුලුවන් නම්
    මෙ රටෙ ඔක්කොටම වඩා පොහොසත් වෙන්න එපැයි ජෝතිෂ්‍යය කරන කෙන්දර බලන මිනිස්සු

    ඕව කරන මිනිස්සු ඉස්සරවෙලාම තමන්ට දෙයක් කරගනී නෙ ඔවයෙ ඇත්තක් තියනවනම්
    එ වුනාට එහෙම නැ නෙ ඔය කෙන්දර බලන ජෝතිෂ්‍යය කරන මිනිස්සු හුගාක් අමු හිගන්නො නෙ

    අපෙ මෝඩ මිනිස්සුත් ඔවා පස්සෙ යනව කිසි දෙයක් කල්පනා කරන්නෙ නැතුව
    මගෙ මතය නම් කෙන්දර වල තියන එවා වැඩිය ඔලුවට ගන්න හොද නැ....
    හෙතුපල දහම අනූව ජිවත් වෙන්න ඕන
    මට නන් කේන්දරයක් නෑ,.. මගෙ ළමයි දෙන්නටත් නෑ..
    ඒක නිසා ග්‍රහයොන්ගෙන් කරදරයක් නෑ..

    Napoleon Dynamite Reaction GIF
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator

    ගොබ්බසේනට මේක තේරුම්ගන්න පුලුවන් නම් ලොකුදෙයක්😁 අනිත් ග්‍රහ ගොය්යන්ගේ කෙරුවාවත් ඔය වගේ තමයි🤗

    උබ වෙනත් හරක් වගෙම ( ජොතීශ්ය කියන හරක්) මෙක පටලවාගෙන! ජොතීශ්ය ගනිතයෙන් කරන්නෙ , පොලොවෙ ජීවත් වෙන 90% විතර වතුරෙන් අනල එක්කහු කරල තියෙන ස්පෙස් ඩස්ට් කුට්ටියක් "ආත්මය - මනස" කියන මොකක් හරි විද්යාවට තාම අහු නොවෙච්ච -එකකින් ඇනිමෙට් කරපු සරීරයක් වෙත , ගාහකයන්ගෙ ගුරුත්ව හො වෙනත් මොනවා හරි ශක්තින් බලපාන විදිය නිර්වචනය කිරීම,තමයි ජොතීශ්ය !

    උබ නැ කියන්නෙ නිල් ටයිසන්ට වඩා පොරක්ද?

    ඉරෙන් පිටවෙන සූර්ය ගිනි දැක්කලට - ආරොපන වලාවකට - පුලුවන් නම් මෙ මහ පොලොවෙ පරිසරය - ජිවිත - ඉලෙක්ට්‍රොනික උපකරන වෙනස් කරන්න - උබ කොහොම්ද කියන්නෙ සෙනසුරුට බැ කියල! දැනට තියෙන විජ්ජවන්ගෙන් එවා පෙනුනෙ නැති උනාට මීට කලින් තිබ්බ විජ්ජාවන්ට එක පෙනිලා තියෙන්න ඉඩ තියෙනවා!

    එ වගෙම ගමෙ ඉන්න මොඩ ගැනුන්ට ලමයෙක් හමබ වෙන්නෙ නැති එක එ ගැනිට විද්යාවෙන් පහදල දෙන්න පුලුවන්ද යකො! ඉට ලෙසි පෙන්නෙ නැති සෙන්සුරු අපලෙ නිසා ලමයි නැ කියන එක. එකට පන්සලට ගිහින් ගහෙ කොඩියක් දාල ගහ වටෙ යන්න කීයන එකගැනිගෙ ස්ට්‍රෙස් එකට හොදයි! නැත්ත උන් ට්‍රැක් ගිහින් අනුන්ගෙ ලමයි මර මර යාවි. ගැනි ගහ වටෙ ගිහින් දෙයියන්ට කියල ගෙදර ගීහින් හොදට හුකයි! හොදට හුකද්දි මනසෙ ස්ට්‍රෙස් යනවා! තෙරුම් ගනින්!

    පිරමිඩ් යට තියෙන දෙවල් මොනවද කියල තාම දන්නෙ නති මෙ ලොකෙ හදයි පිරමිඩ!

    දැනට තියෙන තාක්ශනයෙන් පිරමීඩ හදන්න බැහැ! එ වගෙම දැනට ඉන්න කීසිම එකෙක්ට එහෙම එක්ක් හදන්න සල්ලිත් නැ!

    රුවන් වැලි සැය හදන්නත් බැහැ! හැදුවත් අවුරුදු 2500ක් තියෙන්නෙත් නැහැ!

    මට නන් කේන්දරයක් නෑ,.. මගෙ ළමයි දෙන්නටත් නෑ..
    ඒක නිසා ග්‍රහයොන්ගෙන් කරදරයක් නෑ..

    Napoleon Dynamite Reaction GIF

    ------ Post added on Jun 26, 2025 at 11:58 AM

    මචන් මට පහත දෙට උත්තරෙ දීපන්

    ජෝතිෂ්‍යය ඇත්තක් නම් ඔච්චර කියන තරම් වැඩ දාන්න පුලුවන් නම්
    මෙ රටෙ ඔක්කොටම වඩා පොහොසත් වෙන්න එපැයි ජෝතිෂ්‍යය කරන කෙන්දර බලන මිනිස්සු
    ඕව කරන මිනිස්සු ඉස්සරවෙලාම තමන්ට දෙයක් කරගනී නෙ ඔවයෙ ඇත්තක් තියනවනම්
    එ වුනාට එහෙම නැ නෙ ඔය කෙන්දර බලන ජෝතිෂ්‍යය කරන මිනිස්සු හුගාක් අමු හිගන්නො නෙ
    මන්ස යම් ප්‍රමානෙකට ආවට පස්සෙ තෙරෙනවා මෙ සියල්ල තාවකාලිකයි! මොන තරම් ගොඩ ගැහුවත් කොයි මොහොතක හරි සරීර කූඩුවෙන් ආත්මය එලියට පැනල යන්න ඉඩ තියෙනවා , සියල්ල අනිත්යයි. ලොකෙට කරන්න පුලුවන් හොදම සෙවය ලමයි නොහද ඉන්න එක කියල! මෙක තෙරුම් ගන්න ලොකෙ 99% බැහැ! එක නිසා තමයි බුදුවරු බරගානක් පහල වෙලත් ලොකෙ සියලු දෙනා රහත් නොවුනෙ!
    ------ Post added on Jun 26, 2025 at 12:02 PM

    මම නම් ජෝතිෂ්‍යය විශ්වාස කරන්නෙ නෑ..ඉස්සර ඉන්දියාවෙ එහෙම නිවැරදිව කියන්ඩ පුලුවන් ක්‍රම තියෙන්ඩ ඇති දැන් නම් හොඳම බිස්නස් එකක් දවසකට ලක්ෂ ගානක් හොයන්ඩ පුලුවන්.
    mekai thiththa athta. dan okata bahala inne adu kule low iq kapati haththa!
    ------ Post added on Jun 26, 2025 at 12:05 PM
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,455
    870
    113
    ජෝතිෂ්‍යය ඇත්තක් නම් ඔච්චර කියන තරම් වැඩ දාන්න පුලුවන් නම්
    මෙ රටෙ ඔක්කොටම වඩා පොහොසත් වෙන්න එපැයි ජෝතිෂ්‍යය කරන කෙන්දර බලන මිනිස්සු

    ඕව කරන මිනිස්සු ඉස්සරවෙලාම තමන්ට දෙයක් කරගනී නෙ ඔවයෙ ඇත්තක් තියනවනම්
    එ වුනාට එහෙම නැ නෙ ඔය කෙන්දර බලන ජෝතිෂ්‍යය කරන මිනිස්සු හුගාක් අමු හිගන්නො නෙ

    අපෙ මෝඩ මිනිස්සුත් ඔවා පස්සෙ යනව කිසි දෙයක් කල්පනා කරන්නෙ නැතුව
    මගෙ මතය නම් කෙන්දර වල තියන එවා වැඩිය ඔලුවට ගන්න හොද නැ....
    හෙතුපල දහම අනූව ජිවත් වෙන්න ඕන
    ජෝතිෂ්‍යය yam kisi attak thiyei.. habai eka serious ganna on attac neme bn..
    anika oya welawa balana ungen godak un kuhakai..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Astology kiyanne planet use karala hadapu system ekak ban.natuwa planet walin effect ekak enawa kiyala newe.
    අපි බලමුකෝ මේ මෑන් nppcheguevara
    උබ වෙනත් හරක් වගෙම ( ජොතීශ්ය කියන හරක්) මෙක පටලවාගෙන! ජොතීශ්ය ගනිතයෙන් කරන්නෙ , පොලොවෙ ජීවත් වෙන 90% විතර වතුරෙන් අනල එක්කහු කරල තියෙන ස්පෙස් ඩස්ට් කුට්ටියක් "ආත්මය - මනස" කියන මොකක් හරි විද්යාවට තාම අහු නොවෙච්ච -එකකින් ඇනිමෙට් කරපු සරීරයක් වෙත , ගාහකයන්ගෙ ගුරුත්ව හො වෙනත් මොනවා හරි ශක්තින් බලපාන විදිය නිර්වචනය කිරීම,තමයි ජොතීශ්ය !

    උබ නැ කියන්නෙ නිල් ටයිසන්ට වඩා පොරක්ද?

    ඉරෙන් පිටවෙන සූර්ය ගිනි දැක්කලට - ආරොපන වලාවකට - පුලුවන් නම් මෙ මහ පොලොවෙ පරිසරය - ජිවිත - ඉලෙක්ට්‍රොනික උපකරන වෙනස් කරන්න - උබ කොහොම්ද කියන්නෙ සෙනසුරුට බැ කියල! දැනට තියෙන විජ්ජවන්ගෙන් එවා පෙනුනෙ නැති උනාට මීට කලින් තිබ්බ විජ්ජාවන්ට එක පෙනිලා තියෙන්න ඉඩ තියෙනවා!

    එ වගෙම ගමෙ ඉන්න මොඩ ගැනුන්ට ලමයෙක් හමබ වෙන්නෙ නැති එක එ ගැනිට විද්යාවෙන් පහදල දෙන්න පුලුවන්ද යකො! ඉට ලෙසි පෙන්නෙ නැති සෙන්සුරු අපලෙ නිසා ලමයි නැ කියන එක. එකට පන්සලට ගිහින් ගහෙ කොඩියක් දාල ගහ වටෙ යන්න කීයන එකගැනිගෙ ස්ට්‍රෙස් එකට හොදයි! නැත්ත උන් ට්‍රැක් ගිහින් අනුන්ගෙ ලමයි මර මර යාවි. ගැනි ගහ වටෙ ගිහින් දෙයියන්ට කියල ගෙදර ගීහින් හොදට හුකයි! හොදට හුකද්දි මනසෙ ස්ට්‍රෙස් යනවා! තෙරුම් ගනින්!

    පිරමිඩ් යට තියෙන දෙවල් මොනවද කියල තාම දන්නෙ නති මෙ ලොකෙ හදයි පිරමිඩ!

    දැනට තියෙන තාක්ශනයෙන් පිරමීඩ හදන්න බැහැ! එ වගෙම දැනට ඉන්න කීසිම එකෙක්ට එහෙම එක්ක් හදන්න සල්ලිත් නැ!

    රුවන් වැලි සැය හදන්නත් බැහැ! හැදුවත් අවුරුදු 2500ක් තියෙන්නෙත් නැහැ!

    ------ Post added on Jun 26, 2025 at 11:58 AM

    මන්ස යම් ප්‍රමානෙකට ආවට පස්සෙ තෙරෙනවා මෙ සියල්ල තාවකාලිකයි! මොන තරම් ගොඩ ගැහුවත් කොයි මොහොතක හරි සරීර කූඩුවෙන් ආත්මය එලියට පැනල යන්න ඉඩ තියෙනවා , සියල්ල අනිත්යයි. ලොකෙට කරන්න පුලුවන් හොදම සෙවය ලමයි නොහද ඉන්න එක කියල! මෙක තෙරුම් ගන්න ලොකෙ 99% බැහැ! එක නිසා තමයි බුදුවරු බරගානක් පහල වෙලත් ලොකෙ සියලු දෙනා රහත් නොවුනෙ!
    ------ Post added on Jun 26, 2025 at 12:02 PM

    mekai thiththa athta. dan okata bahala inne adu kule low iq kapati haththa!
    ------ Post added on Jun 26, 2025 at 12:05 PM

    ලුණු ටිකත් පිටරටින්, පොල් ගෙඩියත් පිටරටින් හාල් ටිකත් පිට රටින් IMF එක ණය දුන්නේ නැත්නම් කන්නත් නෑ 🤭

    තෙල් ටිකත් නෑ😁හිඟා කාලා අතපාලා නය ටික හම්බුනේ නැත්නම් අලයක් හාරගෙන කාලා, ගොන් කරත්ත වල යන්න වෙන්නේ කේන්දරේ පස්ස පැත්ත ගහගෙන... 🤣ඒ උනාට කේන්දරය නම්..... අමෝ.. අමෝ
    අන්තිමට.... කේන්දරේ සත පහකට මායිම් කරන්නැති රටවල්වලින් ණයටයි පිනටයි හම්බවෙන එකෙන් කාලා නොමැරී ජීවත් වෙනවා සිංහලු🤗
     
    • Like
    Reactions: sw7x

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    අපි බලමුකෝ මේ මෑන් nppcheguevara

    ලුණු ටිකත් පිටරටින්, පොල් ගෙඩියත් පිටරටින් හාල් ටිකත් පිට රටින් IMF එක ණය දුන්නේ නැත්නම් කන්නත් නෑ 🤭

    තෙල් ටිකත් නෑ😁හිඟා කාලා අතපාලා නය ටික හම්බුනේ නැත්නම් අලයක් හාරගෙන කාලා, ගොන් කරත්ත වල යන්න වෙන්නේ කේන්දරේ පස්ස පැත්ත ගහගෙන... 🤣ඒ උනාට කේන්දරය නම්..... අමෝ.. අමෝ
    අන්තිමට.... කේන්දරේ සත පහකට මායිම් කරන්නැති රටවල්වලින් ණයටයි පිනටයි හම්බවෙන එකෙන් කාලා නොමැරී ජීවත් වෙනවා සිංහලු🤗
    Oya uba kiyana ratawal wala un melo rahak nati niganteyo wage indaddi thamai. lankawe - indiyawe un kendare balala Full athal building - maliga - pansal - kowil - waw amunu haduwe!

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Oya uba kiyana ratawal wala un melo rahak nati niganteyo wage indaddi thamai. lankawe - indiyawe un kendare balala Full athal building - maliga - pansal - kowil - waw amunu haduwe!

    එව පරන කතා..
    අනික ඔය පරන දෙවල් වලට බැන්නම හැමොම ඔය ඉතිහාස සීන් එක තමයි ඇදල ගන්නේ

    එහෙනම් ඉතින් දනුත් මොනව හරි හදන්න කියපන්කො...

    කෙන්දර යන්තර මන්තර තිබිලත් අපෙ රටවල් පිරිහුනා
    සුද්දො එවා නැතුවත් හොදට දියුනු වුනා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    උබ වෙනත් හරක් වගෙම ( ජොතීශ්ය කියන හරක්) මෙක පටලවාගෙන! ජොතීශ්ය ගනිතයෙන් කරන්නෙ , පොලොවෙ ජීවත් වෙන 90% විතර වතුරෙන් අනල එක්කහු කරල තියෙන ස්පෙස් ඩස්ට් කුට්ටියක් "ආත්මය - මනස" කියන මොකක් හරි විද්යාවට තාම අහු නොවෙච්ච -එකකින් ඇනිමෙට් කරපු සරීරයක් වෙත , ගාහකයන්ගෙ ගුරුත්ව හො වෙනත් මොනවා හරි ශක්තින් බලපාන විදිය නිර්වචනය කිරීම,තමයි ජොතීශ්ය !

    උබ නැ කියන්නෙ නිල් ටයිසන්ට වඩා පොරක්ද?

    ඉරෙන් පිටවෙන සූර්ය ගිනි දැක්කලට - ආරොපන වලාවකට - පුලුවන් නම් මෙ මහ පොලොවෙ පරිසරය - ජිවිත - ඉලෙක්ට්‍රොනික උපකරන වෙනස් කරන්න - උබ කොහොම්ද කියන්නෙ සෙනසුරුට බැ කියල! දැනට තියෙන විජ්ජවන්ගෙන් එවා පෙනුනෙ නැති උනාට මීට කලින් තිබ්බ විජ්ජාවන්ට එක පෙනිලා තියෙන්න ඉඩ තියෙනවා!

    එ වගෙම ගමෙ ඉන්න මොඩ ගැනුන්ට ලමයෙක් හමබ වෙන්නෙ නැති එක එ ගැනිට විද්යාවෙන් පහදල දෙන්න පුලුවන්ද යකො! ඉට ලෙසි පෙන්නෙ නැති සෙන්සුරු අපලෙ නිසා ලමයි නැ කියන එක. එකට පන්සලට ගිහින් ගහෙ කොඩියක් දාල ගහ වටෙ යන්න කීයන එකගැනිගෙ ස්ට්‍රෙස් එකට හොදයි! නැත්ත උන් ට්‍රැක් ගිහින් අනුන්ගෙ ලමයි මර මර යාවි. ගැනි ගහ වටෙ ගිහින් දෙයියන්ට කියල ගෙදර ගීහින් හොදට හුකයි! හොදට හුකද්දි මනසෙ ස්ට්‍රෙස් යනවා! තෙරුම් ගනින්!

    පිරමිඩ් යට තියෙන දෙවල් මොනවද කියල තාම දන්නෙ නති මෙ ලොකෙ හදයි පිරමිඩ!

    දැනට තියෙන තාක්ශනයෙන් පිරමීඩ හදන්න බැහැ! එ වගෙම දැනට ඉන්න කීසිම එකෙක්ට එහෙම එක්ක් හදන්න සල්ලිත් නැ!

    රුවන් වැලි සැය හදන්නත් බැහැ! හැදුවත් අවුරුදු 2500ක් තියෙන්නෙත් නැහැ!

    ------ Post added on Jun 26, 2025 at 11:58 AM

    මන්ස යම් ප්‍රමානෙකට ආවට පස්සෙ තෙරෙනවා මෙ සියල්ල තාවකාලිකයි! මොන තරම් ගොඩ ගැහුවත් කොයි මොහොතක හරි සරීර කූඩුවෙන් ආත්මය එලියට පැනල යන්න ඉඩ තියෙනවා , සියල්ල අනිත්යයි. ලොකෙට කරන්න පුලුවන් හොදම සෙවය ලමයි නොහද ඉන්න එක කියල! මෙක තෙරුම් ගන්න ලොකෙ 99% බැහැ! එක නිසා තමයි බුදුවරු බරගානක් පහල වෙලත් ලොකෙ සියලු දෙනා රහත් නොවුනෙ!
    ------ Post added on Jun 26, 2025 at 12:02 PM

    mekai thiththa athta. dan okata bahala inne adu kule low iq kapati haththa!
    ------ Post added on Jun 26, 2025 at 12:05 PM

    umba Neil kiyana ewa follow karanawa nam balaganin u astrology gana kiyana ewa..

    Short:

    Indepth with science:
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එක තමයි එතකොට ඔය කියල තියන අපල වලට පිලියම්, යන්තර දමන ඒවා, ශාන්තිකර්ම කරන එවා ඔක්කොම බොරු නෙද...
    මම නොදනිමි :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ජෝතිශ්‍රය නිසා මම දන්නා ගොඩක් දෙනෙක් විවාහ වෙන්න බැරිව දුක් විදිනවා. මටත් මොකද්ද මගුලක් නිසා අමාරු උනා ගලපගන්න. මිලියන ගානක් මේ මගුලෙන් දුක් විදිනවා

    ඕක බොරුවක් මිනිස්සු හදාගත්ත. ඇමෙරිකාව වගේ රටවල් දියුණු උනේ ඕව පස්ස ගිය නිසා නෙවි. 3nm chips, EUV machines හැදුවේ ජෝතිශ්‍රය බලල නෙවි. මෙහෙ ගෙවල් දහස් ගානක් හදනවා හිතෙන හිතෙන හැටියට. මොන වස්තු විද්‍යාද ? කෙන්දරද ? ජෝතිශ්‍රය ද?

    අපි ඇමෙරිකාවටත් (සිංහල තාක්ෂණයෙන් හදන 1 nm chips!!, EUV machines ) වඩා දියුණු වෙන්න ඕනේ නම් සමහරවෙලාවට බැලුවට කමක් නැහැ :lol:
     
    • Like
    Reactions: raman2

    ඔහොම අන්තගාමිව හිතන්න පුරුදුවෙන්න එපා බන්
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    406
    595
    93
    My Home
    ඔබ අනාගතය ගැන අනාවැකියක් කිව්වොත් 50%ක් ඇත්ත වෙන්න පුළුවන් 50%ක් බොරු වෙන්න පුළුවන්. ඒකට අහසේ තියන තාරකා ටික guide එකක් වගේ උපයෝගී කරගන්නවා randomize කරන්න. ඇත්ත උනොත් ලොකු මාකටිං පාරක් දෙනවා, බොරු උනොත් මීයට පිම්බා වගේ ඉන්නවා. කවුරු හරි කලින් කියන අනාවැකියක් අපේ හිතට වැදිලා ඒක ඇත්ත වීමේ සම්භාවිතාවය වැඩියි. ඔන්න ඕකයි ජොතිශය කියලා විකුණන්නේ, ඒක වැඩිය වෙහෙසෙන්නේ නැතිව සල්ලි හම්බ කරන්න පුළුවන් බිස්නස් එකක් ඉස්සර ඉදලම.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    god is a solution for control low IQ people and extract their wealth! 😁 😁 !

    balapam popet pepermint jerom / samantha badda :P:P:P:P
    සමන්ත බඩ්ඩ සහ ජෙරොම්,.. දෙයියෝ මාකට් කරනවා උඹ ග්‍රහයෝ ටික මාර්කට් කරනවා. වෙනසක් නෑනේ බං😂

    උඹ කියනවා වගේ ලෝ අයි කිව් එකක් තියෙන උන්ට තමයි බං ග්‍රහයො පෙන්නලා... ඇරලා ආතල් එකක් දීලා ගාන කඩාගන්නේ🤣🤣
     
    • Like
    Reactions: raman2