ඇත්තම නම

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    wasp
    hornet

    ඇත්තටම බඹරා සහ දෙඹරා කියන්නේ මුන් දෙන්නගෙන් කවුද? වැඩියෙන්ම විෂ සහිත කෙනා hornet. ඒත් ලංකාවේ ගොඩක් උන් පටලවලා තියෙන්නෙ කියලා මට හිතෙනවා. සමහර උන් බඹරාට wasp/ hornet දෙකෙන්ම හඳුන්වනවා. සමහරු කියනවා hornet කියන්නේ බඹරාට කියලා. සමහරු කියනවා hornet කියන්නෙ දෙඹරාට කියලා. සීගිරියේ මිනිස්සුන්ට දෂ්ට කරේ බඹරුද දෙඹරුද? "බඹරු ඇවිත්" සිංහල චිත්‍රපටියේ english title එක "The wasps are here" නම දාපු අය වැරදිලාද? නැත්තන් එයාල හරිද? මට හිතෙන්නෙ හරි කියලා. එත් මේක ලංකාව නිසා පොඩි කුහුලක් තියෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113

    Wasp-Bee-or-Hornet.jpg

    images

    ලංකාවේ කොහොමත් ඔය වගේ අවුල් තියෙනවා.

    Mouse කියන්නෙ මීයට.
    Rat කියන්නෙ ඌරු මීයට. ඒ උනාට අපේ එවුන් මීයට Rat/Mouse දෙකම කියනවා. ඌරු මීයට මොකක් කියනවද දන්නෙ නෑ.
    image-stock-pest-mouse-vs-rat-characteristics.webp

    ඒ වගේම පොඩි හාවට Rabbit. ලොකු වල් හාවට කියන්නෙ Hare . අපේ එවුන්ට කන් දිග ඕනෙම එකෙක් Rabbit.
    Hare-vs-Rabbit-1024x341.jpg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    බම්බල් බී තමයි බඹරා කියල මම හිතාගෙන හිටියෙ. තව ටයිප් ඉන්නව වගෙ