ඩොකාලගෙනුත් පොඩි පිරිසක් තමා බන් ලොකුවට හම්බ කරන්නෙ ,සමහර ඩොකාලා ඉන්නවා එච්චර හම්බ කරන්නෙ නැහැ
එකත් ඉතිං රස්සාවෙන් නම් නෙමෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස්,
එකක් බෙහෙත දීලා ගන්න සල්ලි වලින් ,බෙහෙත ලියනවාට බ්‍රැන්ඩ් එකෙන් ගන්න සල්ලි වලින් ,වෙනත් ෆාමසියක් රෙකමන්ඩ් කරනවානම් එකෙන් එන සල්ලි වලින් ඔන්න ඔය ආදි...