පොත් බලල AL ගොඩ දාගන්න පුලුවන්ද.

TinKiri.com

Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    පොත් බලල AL ගොඩ දාගන්න පුලුවන්ද.

    බෝක්කල කියපන්කො බලන්න හවසට පොත් බලල ගොඩ දාගන්න පුළුවන් AL subject 3ක්. මන් maths කරේ. chemistry නං down වගේ. ෆ්රීලන්සින් වලට බැස්ස නිසා ලබන පාර maths කරන එක අපරාදයක්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පොත් බලපන් ,පෙපර්ම කරපන් බන් ,පහුගිය අවුරුදු 10 පෙපර් ටික අරගෙන කරගෙන කරගෙන පලයන් ,
    පාස් කියන මට්ටමට ගොඩ දාගන්න බැරි නැහැ, විභාගෙ කවද්ද ?
    ඊලන්ග අවුරුද්දෙ ද ?

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Maths ම කරන්න. පේසුරු MCQ පොත් ටික අරන් mcq ඔක්කොම කරන්න, theory ටිකත් ඒ එක්කම බලන්න. Mcq ටික කරගත්තයින් පස්සෙ essay එක ගැන ලොකු අමාරුවක් දැනෙන එකක් නෑ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබට දැන් ඕනි පොත් බලලා විභාගේ පාස් වෙන්න නේද? එහෙනම් මැත්ස් කරන්න එපා ලොවෙත්. මේකේ ඉන්න ගොබ්බයො කියයි මැත්ස් කරපන් අරක මේක කියලා. උබට වෙන්නේ ආයේ ෆේල් වෙන්න.
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    පොත් බලපන් ,පෙපර්ම කරපන් බන් ,පහුගිය අවුරුදු 10 පෙපර් ටික අරගෙන කරගෙන කරගෙන පලයන් ,
    පාස් කියන මට්ටමට ගොඩ දාගන්න බැරි නැහැ, විභාගෙ කවද්ද ?
    ඊලන්ග අවුරුද්දෙ ද ?

    Maths ම කරන්න. පේසුරු MCQ පොත් ටික අරන් mcq ඔක්කොම කරන්න, theory ටිකත් ඒ එක්කම බලන්න. Mcq ටික කරගත්තයින් පස්සෙ essay එක ගැන ලොකු අමාරුවක් දැනෙන එකක් නෑ.

    උබට දැන් ඕනි පොත් බලලා විභාගේ පාස් වෙන්න නේද? එහෙනම් මැත්ස් කරන්න එපා ලොවෙත්. මේකේ ඉන්න ගොබ්බයො කියයි මැත්ස් කරපන් අරක මේක කියලා. උබට වෙන්නේ ආයේ ෆේල් වෙන්න.

    ආසාවක් නැ බන් ආයේ මහන්සි වෙන්න. OL ඉවරවෙලා ෆ්රීලන්සින් පටන් ගත්තේ. එක නැගල ගියා දෙය්යනේ කියල. AL පාස් කියන්න තිබ්බම ඇති දැන්නම්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ආසාවක් නැ බන් ආයේ මහන්සි වෙන්න. OL ඉවරවෙලා ෆ්රීලන්සින් පටන් ගත්තේ. එක නැගල ගියා දෙය්යනේ කියල. AL පාස් කියන්න තිබ්බම ඇති දැන්නම්.
    ehenam new syllabus past papers tika karapan just 3S neh ?
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    ehenam new syllabus past papers tika karapan just 3S neh ?

    යන්තන් ට්‍රය් කරන්න තමා හිටියේ. මේ පාර මොකක් වෙලාද බලලම හිතනවා නේ බන්. කෙම අව්ල් හොදටම. . :love:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    යන්තන් ට්‍රය් කරන්න තමා හිටියේ. මේ පාර මොකක් වෙලාද බලලම හිතනවා නේ බන්. කෙම අව්ල් හොදටම. . :love:
    othin chemistry ain karala IT karapan

    ubata pass wenna neh oni ?

    IT lesi neh Chem walata wada

    yantham S ekak daganna ?
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    පෙපර්ම කරපන් බන් ,පහුගිය අවුරුදු 10 පෙපර් ටික අරගෙන කරගෙන