1. Tyrion Lannister

    ලොකු ස'ගේ එකෙන් සල්ලි හොරෙන් අරන්ලු නේද

    මෝඩ යකා පළි ගැනීමක් කරල තියෙන්නේ. ඌට ඉතින් ආයේ චන්දයක් දිනල හොරා කන්න වෙන්නේ නෑ නේ. ලොක්කගෙන් ගානක් ගන්න ඇති
  2. Tyrion Lannister

    ඔක්ටේන් 95 පෙට්රෝල් තියෙනවද?

    IOC 95 තියෙනවා නේද? මම දැන් සති 3කට වගෙ කලින් ගැහුවා. බොරුව දාල 93 ගැහුවද දන්නේ නෑ එහෙනම්
  3. Tyrion Lannister

    ඇමති හරි කිව්වාට අදත් විදුලිය කැපේ - වගකීමක් නැති තත්වයක්

    නොකඩවා විදුලිය දෙන්නත් බෑ. කපන වෙලාව කලින් කියන්නත් බෑ. මොක්කුද බන් මුන් ඇමති වේසාවෝ දෙන්නා ආඩපාලි කියාගන්න නාට්ටියක් පෙන්නනවා, පඹයාට උන් දෙන්නව පාලනය කරගන්න බෑ. මේවා ආණ්ඩු නෙවෙයි පාණ්ඩු.
  4. Tyrion Lannister

    ජනාධිපති විදුලිය කැපීම වහාම නවත්වන්න - ජනාධිපති

    ලොකු වැඩක් කරා වගේ කියල තියෙන්නේ. නොදකින් පඹයා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. Tyrion Lannister

    භාන්ඩ එකක් හෝ දෙකක් නැති පමණින් ලංකාවේ ආහාර අර්බුදයක් නෑ. මහබැංකු අධිපති ජාත්‍යන්තර මාධ්‍යය ඉදිරියේ උදම් අනයි!

    මොනවද බන් ඔය හිගයි කියන භාන්ඩ වර්ග කීපය? අපි ඉන්න ලංකාවේ නම් හිගයක් නැතුව තියෙන්නේ ආණ්ඩුවේ ටෝක්ස් විතරයි.
  6. Tyrion Lannister

    සෑයක් හැදුවට පස්සෙ මෙහෙම කෙළවිල්ලක් ...

    උබ කියන්නේ සද හිරු සෑය ගැනද? ඒක නම් අනවශ්‍ය වැඩක් කියල නම් මාත් පිලිගනන්වා, ඒත් ස්මාරකයක් නිසා ශාපයක් වදිනවා කියන එක උබට පැහැදිලි කරන්න පුලුවන්ද?
  7. Tyrion Lannister

    උපාධි කඩ වහමු.

    උබ නම් සුපිරි බයියෙක්
  8. Tyrion Lannister

    අපේ විශ්වවිද්‍යාල

    උබ දියුණු රවටල් දැකලත් නෑ, අඩු ගානේ දියුණු රටක් ගැන කියවලවත් නෑ මට පේන විදියට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. Tyrion Lannister

    ඩඩ්ලිට බිස්නස් එපා කරයිද?

    ඇයි ඒපාර 95 ගානේ ගන්න එක අතඇරලද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  10. Tyrion Lannister

    Get well soon MR!!

    2025 වෙනකල් අල්ලන් ඉන්න දෙයියෝ. මලය මොන පිස්සුවක් කෙලියිද කියල කවුද දන්නේ
  11. Tyrion Lannister

    මෝඩ යකා මයිනාගෙ අක්වුන්ට් එකටත් විදලා ද?

    මෝඩ යකා පළි ගත්ත සීන් එකක් තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. Tyrion Lannister

    මේ ආර්තික අර්බුදයට හේතුව

    අනේ ඉතින් කුල ක්‍රමය තිබ්බ මේ කරා නලියා දැන් මාලුවෙක් මරා ගෙන, දැලක් ඇදගෙන මුහුදු අයිනක ඉන්නව නේ ආතල් එකේ. මේ වේස සුද්දෝ ඒක නැති කරල දැම්ම නේ
  13. Tyrion Lannister

    ශ‍්‍රී ලංකා රජයට වඩා හොදින් ශ‍්‍රී ලංකාව පාලනය කිරීමට බංග්ලාදේශයට හැකිය..- බංග්ලාදේශ මාධ්‍ය

    ඊයා ඕයි, දැන් බංගලියොත් කින්ඩි දානවා. කොහෙද ඉතින් රට උන්ටත් ණය කරා නේ
  14. Tyrion Lannister

    $ ප්‍රශ්නේ ඉවරයි . හෝටල් පිරිලා ඉඩත් නෑ

    මේ ආණ්ඩුවෙන් හිගයක් නැතුව දෙන්නේ ටෝක්ස් විතරයි බන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Tyrion Lannister

    POWERCUT ANNOUNCEMENT FOR NEXT WEEK.

    කලිනුත් කිව්ව වගේ, කරන්ට් එක දෙන්න බැරිනම් කපන වෙලාව හරියට කියල කපපල්ලා. තොපි නපුංසක හැත්තට කරන්ට් එකවත් දීගන්න බෑ කියල අපි කොහොමත් දන්නවා. හැබැයි සංයුතිය නම් වෙනස් කරන්න එපා.
  16. Tyrion Lannister

    විදුලි අර්බුදයට මෙහෙම නොකරන්නෙ ඇයි?

    ඕක දේශපාලනිකයි. දැනට අපිට පෙන්නනේ මේ බලශක්ති ප්‍රශ්නය ගේමක් නෑ, පහසුවෙන් විසදනවා කාලය පොඩ්ඩක් තමයි අවශ්‍ය කියල නේ කියල නේ. ලොක්ක කියන්නේ ජනතාවට කරදර නොවෙන්න කරන්ට් එක කපන්න කියල නේ. ඒත් මේ වගේ දේවල් කරපු ගමන් මේකේ බර ගොඩක් මිනිස්සුන්ට තදට දැනෙන්න ගන්නවා. ඒක රජයට කරදරයි. ඒ නිසා ඔය වගේ දේවල්...
  17. Tyrion Lannister

    Dahua Security Camera from Singer

    Thanks a lot machan. mama youtube search ekak dala balalama patan ganna ehema :) Thanks Machan ------ Post added on 1642955996
  18. Tyrion Lannister

    Dahua Security Camera from Singer

    Thanks. CCTV සීන් දන්නෙම නෑ බන්. ඒකයි වැඩේ කරල දෙන තැනක් බැලුවේ.
  19. Tyrion Lannister

    Dahua Security Camera from Singer

    dan na ban :D Thanks, pons :lol: ------ Post added on 1642924420
  20. Tyrion Lannister

    Dahua Security Camera from Singer

    "Dahua Security Camera " ඕක සින්ගර් එකෙන් ගත්ත කවුරුහරි ඉන්නවද? වැඩේ ශේප්ද? හොදට කරල දෙනවද? මට කැමරා 8ක් ගහගන්න ඕනේ. මීට වඩා හොද තැන්කත් තිබේද? පොඩි ඉන්පුට් එකක් දීපල්ල දන්න උන් https://www.singersl.com/dahua-security-camera-08-pack-free-installation-accessory-kit

    No contents