1. yasas bandara

    Fuel Consumptions of Vehicles

    Machan, maruti 800 is already banned in india. So, don't buy these. Their emission level is bad (meaning fuel consumption is also not very good). AMW is trying to sell out this shit as soon as possible to Sri Lankans. k10 engine is said to be a lot better. So, Alto k10 could be a good choice...
  2. yasas bandara

    MP3 ලඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක්ලු..

    මගේ නම් කොහොමත් තියෙන්නේ aac. මේ විදිහට කරොත් හන්දියක් හන්දියක් ගානේ හිර ගෙවල් හදන්න ඕන. දැන් අපරාධකාරයන්ව හිරේ දාන එකේ පරමාර්ථය සමාජයෙන් ඔවුන් ඈත් කර තැබීමනේ? මම රජයට යෝජනා කරනවා කාලය හා මුදල් ඉතිරි කර ගන්න ඔය mp3, cd පාවිච්චි කරන්නේ නැති අය හිරේ දාලා අනික් අයව එළියේ තියන්න කියල.:lol:
  3. yasas bandara

    චේගුවේරා සහ ඔසාමා බින්ලාඩන්

    The Motorcycle Diaries චිත්‍රපටිය හැදුවේ චේ ගුවේරා විසින් ලතින් ඇමරිකානු රටවල කරපු සංචාරයක් ගැන ලියපු journal සටහන් ආධාරයෙන්. මේ journal සටහන් වල චේ ලියපු සටහනක් මෙන්න-- “I now feel my dilated nostrils, savoring the acrid odor of gunpowder and blood, of enemy death; I now tense my body...
  4. yasas bandara

    චේගුවේරා සහ ඔසාමා බින්ලාඩන්

    චේ කියන්නේ දරුණු පුද්ගලයෙක් බවට ඕනෑවටත් වඩාසාක්ශි තියනවා. තමා අකමැති හැම දෙයක්ම ඔහු යටපත් කළා. උදා- සමලිංකියන් හිරේ දැමීම, Rock music යටපත් කිරීම (1960 දශකය ), නිදහස් මැතිවරණ ප්‍රතික්ශේප කිරීම. ඔහු න්‍යශ්ඨික යුද්ධයක් ගැන ලොකු බලාපොරොත්තු තබාගෙන සිටිය බව දන්නවාද? සමාජවාදය පැතිරවීම පිණිස කියුබාව...
  5. yasas bandara

    අසැබි දසුන්

    දැන් කාලේ වැල පත්තරවලට තැනක් නැහැ. ඔක්කොම අසභ්‍ය දෙවල් (images, videos) තියෙන්නේ ෆෝන් එකේ. ෆෝන් එක ගෙදරටයි, පන්තියටයි, පාරටයි තියා ගත්තනම් මේ මරණය හා මීට සමාන වෙනත් මරණ කීපයක්ම වළක්වා ගන්න තිබ්බා...
  6. yasas bandara

    අසැබි දසුන්

    මේ ත්‍රෙඩ් එකේ තියන අදහස් සමඟ විරුද්ධ නැහැ. නමුත් මේ කාරණය ගැනත් පොඩ්ඩක් හිතන්න...:) ලංකාව සියදිවි නසා ගැනීම් වළින් ඉහළින්ම සිටින රටක්.. මේ තත්වය නැති කිරීමට අපි සියළු දෙනාටම වගකීමක් තියනවා.. සියදිවි නසා ගැනීම් වලට හේතු ගණනාවක් තියනවා. මේ වගේ හදිසි කළකිරීම/ශෝකය ඉන් එකක් විතරයි. තව එකක්...
  7. yasas bandara

    ප්‍රතිසැකසුම

    After "REN *.TXT *.JPEG", no .txt files are left to be renamed!:no:
  8. yasas bandara

    පාසල් යන පුතාගේ ජංගම දුරකථනයේ තිබූ අසැබි &a

    ඔය මනුස්සය වෙඩි තියා ගන්න ඇත්තේ ප්‍රින්සිපල් ඉස්සරහ වෙච්ච අවනම්බුව නිසා වෙන්න ඇති. පවු... :( පිනාටත් ටිකක් මොළේ තියෙන්න එපැයි දෙමව්පියන්ගේ හිත් හදල ගෙදර යවන්න.
  9. yasas bandara

    ලෝක නායකයෙකු තොර ගැනීමට අවශ්‍ය ඔබේ ජන්දය &#350

    හිට්ලර් කියන්නේ නොබිය යුධ වීරයෙක් නෙවෙයි... අන්තිම කාලේ හිටියේ පණ බයේ. තමන්ව මරයි කියල ළඟම හිටපු මිතුරන්වත් මරා දැම්මා. අනික, අනියම් සම්බන්ධකම් තොගයක් තිබ්බා. හිට්ලර්ගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම් ගැන පොතකුත් ලියල තියනව.:lol:
  10. yasas bandara

    Ong Bak eke Tony Jaa මතකද ?

    ටෝනි ජා ගේ චරිත නිරූපණ හැකියාව තමයි අඩු... සටන් කලාවේ දක්ෂකම නම් උපරිමයි. එතකොට තියන ප්‍රශ්නය තමයි හොඳ චරිත නොලැබීම... තව Lathif Crowder කියන නළුවත් මතක් කරන්න කැමතියි. ඔහුත් සටන් කලාවේ (Capeora) අති දක්ශයි. රඟපාන්න බැහැ. ඔහුට ලැබෙන්නේ ගුටිකන චරිත විතරයි. සටන් කලාවේ දක්ෂකම සහ රඟපෑමේ...
  11. yasas bandara

    කොළඹ බස් මාර්ග විස්තරය..

    තව කීපයක් එකතු කළා... විස්තර ගත්තේ විකිපීඩියාවෙන්.
  12. yasas bandara

    කොළඹ බස් මාර්ග විස්තරය..

    131 මහරගම - නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුලපන - හැව්ලොක් ටවුන් - පාර්ක් පාර - ශාලිකා ක්‍රීඩාංගනය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - අවිස්සාවෙල්ල පාර - වැල්ලම්පිටිය (මෙම බස් රථය ධාවනය නවතා දමා ඇත) 133 පානදුර/මොරටුව/ගල්කිස්ස- පිටකොටුව/ජා-ඇල...
  13. yasas bandara

    කොළඹ බස් මාර්ග විස්තරය..

    කොළඹ බස් මාර්ග විස්තරය.. කොළඹ නගරයේ බස් මාර්ග ධාවනය වන ආකාරය ගැන මාර්ග අංක සහිතව විස්තරයක් පහත ඇත. 100 පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - පිටකොටුව 101 මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත -...
  14. yasas bandara

    දුසිල්වත් භික්ෂූන්ට දන් දීමෙන් වැඩක් වෙය

    දුසිල්වත් භික්ෂූන්ට දන් දීමෙන් වැඩක් වෙය උපුටා ගැනීම - http://www.budurashmiya.net/2011/02/blog-post.html (මෙය සකස් කළ පින්වතා ඉතා මැනවින් කරුණු දක්වා ඇත. කාලීන මාතෘකාවක් නිසා ඔබලා සමඟ බෙදා ගැනීමට සිතුවා. මෙම දහම් කරුණු ඉදිරිපත් කළ කසුන් ජයසුන්දර මහතාට පින් සිදු වේවා..!) උසාවි ගානේ යන...
  15. yasas bandara

    අන්තර්ජාලය ඔස්සේ පරිගණකය පාලනය කිරීම..

    අවුලක් නැහැ මචං ගෙදර එකටයි ඔෆිස් එකටයි දෙකටම Domain name දෙකක් දීල IP Address Track කරන්න NO-ip DUC දෙකටම දාලා, ඊට පස්සේ Tight VNC හරි Team Viewer හරි දෙකටම Install කළාම හරි.:yes:

    No contents