ලෝභ, ද්වේශ, මෝහ චෛතසික මුල්ව පහල වන සිත් සියල්ලම අකුසල් සිත්.
මේ සිත් මුල්කරගෙන කරන සියලුම ක්‍රියා අකුසල් වෙනවා.
අපගේ ලෝකයේ මේ දි මට අයත්ය, මේ දේ අයත් නැත වශයෙන් සම්මතයන් තියනවා.
මේ සම්මතයට අනුව "මගේ නොවන" දෙයක් ගල් කිරීමේදී 'සොර සිත' පහල වෙනවා.
මේක අකුසල සිතක්... මේක මුල් කරගෙන කරන...