අන්තර්ජාලය ඔස්සේ පරිගණකය පාලනය කිරීම..
අන්තර්ජාලය ඔස්සේ පරිගණකය පාලනය කිරීම
අන්තර්ජාලයට නිතරම සම්බන්ධ කර ඇති පරිගණකයක් වෙනත් පරිගණකයක් හරහා පාලනය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැක.
Broadband සබඳතාවයක් සහිත පරිගණකයක් හරහා චිත්‍රපට, මෘදුකාංග ආදිය ඩවුන්ලෝඩ් කිරීම, එවැනි පරිගණකයක "ඔත්තු බැලීම"...