අපි දන්න මිනිහෙක්ගෙ හා අපි දන්න බල්ලෙක්ගේ අතර වෙනස පැහැදිළි කර ගැනීම සඳහා භෞතික විද්‍යාව යොදා ගත්තොත් අපිට ලැබෙන්නේ මිනිහාගේ බර මෙච්චරයි, බල්ලගේ බර මෙච්චරයි, මිනිහාගේ පරිමාව මෙච්චරයි, බල්ලගේ පරිමාව මෙච්චරයි යනාදී කරණු තමයි.
මේ කරුණු ප්‍රමාණවත් නොවන නිසා තමයි අපිට ජීව විද්‍යාවක් තියෙන්නේ. ඒ...