අභියෝගයක් පුලුවන්නම් කරන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අභියෝගයක් පුලුවන්නම් කරන්න

    මේක පොඩිම පොඩි අබියෝගයක් .පුලුවන්නම් කරන්න .ගොඩක් කාලයකින් ලිපියක් වත් ලියන්න බැරි වුන එකේ අදවත් දාන්න හිතුවා.මොකද අද මම ගෙදරනේ.අද මම ඉස්කෝලේ ගියේ නෑ මොකද සිල්ගන්න නිසා.අද මට සිල්ගන්න බෑ කියලා හිතුනා ඒත් මන් ලේසියෙන් සිල්ගන්න එක මගහරින්නේ නෑ.මුලින්ම මම මේ ලිපියේ තියෙන දේවල් ටික කියලා දාන්නම් කෝ.මේකේ වැඩ 3 ක් වාගේ තියෙනවා .මුල්ම එක තමයි අබියෝගය.දෙවනි එක තමයි අකුරු ටිකක් ඕඩියෝ එකකට හරවන හැටි ගැන.තුන්ව එක තමයි වැඩක්ම වැඩක්ම නැති එකක් ගැන පොඩ්ඩක් විතර වැඩක් තියෙනවා ඇති නේ

    පලවෙනි එක අබියෝගය



    මෙන්න මේකයි අබියෝගය මම පොඩි ටෙක්ස්ට් වගයක් දෙනවා ඒක ගිහින් නෝට් පෑඩ් පෑඩ් වල past කරන්න ඕනා past කරලා ඉවර වෙලා ඒක සේවු කරන්න ඕනේ අගට Chalange.bat යන නම යොදලායි ඔය"chalange" කියන එකට ඕනා නමක් දාගන්න පුලුවන් ඒත්".bat ඒවචන ටික වෙනස් කරන්න බෑ ඒ වචන ටිකට අගට මොකවත් එන්න බෑ ඔය ව්චන ටික විතරමයි තියෙන්න ඕනේ.හරි දැන් සේවු කරලා ඉවර වෙලා ඒක ඕපන් කරගන්න කෝ දැන් තමයි චැලේන්ග් එක තියෙන්නේ . ඒකේදූ එනවා මැසේජ් එකක් ඒක කොහොමහරි නැති කරන්න ඕනේ.කරොත් ඔයා තමයි දවසේ දක්ශයා.මෙන්න අබියෝගයේ නීති රීති එම මැසේජ් බොක්ස් එක නැති කරන්න ශට් ඩවුන් හෝ ලොග් ඕෆ් විදාන බාවිතා කරන්න බෑ කොහෙත්ම කියුවොත් ඔය ඒවායේ පරිගනකය ඕෆ් කරන්න වැඩ කරන්න බෑ අනිත් ඕනෑම වැඩක් කරහැකියි පරිගනකය ඕෆ් නොකර ලොග් ඕෆ් නොකර හර්ද ඔන්න දැන් ඉතින් වැඩේ පටන් ගන්න.ආ අමතක වුනානේ ටෙක්ස් එක දුන්නේ නෑ නෑ මෙන්න ඒ ටෙක්ස් ටිකඕන් කරලා මොනවත් කරගන්න බැරි වුනාම මට බයිනවා එහෙම නොවේ.ආ තව නීතියක් මේ කෝඩ් වල මොනවත් වෙනස් කරන්න එහෙම එපා හරිද

    @ECHO off
    :Begin
    msg * Hi
    msg * Are you having fun?
    msg * I am!
    msg * Lets have fun together!
    msg * Because you have been o-w-n-e-d


    GOTO BEGIN

    දෙවෙනි එක මේක අබියෝග්යක් එහෙම නෙවයි


    මේකෙන් ඔබ ටයිප් කරන ඕනෑම වචනයක් පරිගනකයෙන් ශබ්ද කරනවා විශේශත්වය නෝට් පෑඩ් වලින් හදපු එකක් වීමයි මෙන්න මේකයි කෝඩ් එක මේක ගිහින් past කරලා සේවු කරද්දී යන audio.vbs නේම් එකෙන් සේවු කරන්න

    Dim msg, sapi



    msg=InputBox("Enter your text for conversion–www.slweda.tk","අපේ පරිගනක පත්තරය Text-Audio Converter")


    Set sapi=CreateObject("sapi.spvoice")


    sapi.Speak msg

    දැන් ඔබ සාදාගත් ප්‍රොගැරෑම් එකට ක්ලික් කර පිව්සෙන්න දැන් තියෙන ටෙක්ස් බොක්ස් එකට ඔබට ශබ්ද කිරිමට අවශ්ශ වචනය ලියා ok කරන්න .ඉන් පසු එම වැඩසටහන නැති වී ඔබ අර ලියූ වචනය ශබ්ද වනු ඇත

    තුන්වෙනි එක මේකත් අබියෝගයක් නෙමයි

    මුලින්ම කියන්න ඕනේ මම වත් මේ මොකක්ද කියලා දන්නේ නෑ කරලාම බලලා කොමෙන්ට් එක එහෙම දාලා යන්නකෝ මෙන්න මේ කෝඩ් එක නෝට් පෑඩ් වල ගිහින් past කරලා save කරන්න කරද්දී කරන්න ඕනේ sl.bat යන නමිනි
    දැන් එහෙම කරලා ඉවර වෙලා ඒක ඕපන් කරලා බලන්නකෝ මොකක්ද එන්නේ කියලා

    මේකයි කෝඩ් එක
    @echo off
    color 02
    :start
    echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
    goto start


    මම මේ කියුව කිසීම දෙයක වගකීමක් නොගන බව සලකන්න .ඔය කියුවට මොනවත් වෙන්නේ නෑ එහෙනම් මට වෙන්න ඒපෑ .ඒත් වෙනවානම් වෙන්නේ ඔයාගේ වරදින් තමා මොනාහරි වුනොත් මට කියන්න එපා හරිද.මොකක් හරි ගැටලුවක් නම් කොමෙන්ට් කරන්න නැතත් කොමෙන්ට් එකක් දැම්මට කමක් නැහැ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියලා තියන්න ඕක වින්ඩෝස් භාවිතා කරන අයට විතරයි කියලා.