මේ කතාව කිව්වේ අ(ර්)නස්ට් රදර්ෆඩ්.
නිල්ස් බෝර් ඉතාම බුද්ධිමත් කෙනෙක් හැටියට වගේම ඉතා නිර්භීත වගේම ඉතාම හොඳ මනුස්සයෙක් හැටියටත් ප්‍රසිද්ධයි.
හිට්ලර් යුදෙව්වන් දඩයම් කරනකොට නිල්ස් බෝර් ජර්මනියේ ඉදගෙන යුදෙව් විද්වතුන් බොහොම ගණනකට පැනල යන්න උදව් කළා. ඔහු නිසා දිවි ගලවා ගත් පිරිස බොහොමයි. අන්තිමට...