1. yasas bandara

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    පූජාව දුන්නාට වැඩක් නැත. ලබන්නා සිල්වතෙකු විය යුතුයි. දුස්සීලයන් ලක්ෂයකට දෙන දානයට වඩා එක සිල්වතෙකුට දෙන දානය උතුම්ය. ඉන්දක හා අංකුර දිව්‍ය පුත්‍රයන්ගේ කතා ඇසුරින් බුදුන් වහන්සේ මෙය පැහැදිළි කර ඇත. බුද්ධ දේශනාව අසන්නට පැමිණි දෙවියන් අතරින් බුදුන් ළගින්ම සිටි අංකුර දිව්‍ය පුත්‍රයාට දොළොස්...
  2. yasas bandara

    මේ කාර් එක හොඳයි ද ගන්න?

    Machan, Autolanka forum is the correct place to make your inquiry. Refer this thread http://www.autolanka.com/forum/index.php?/topic/9840-new-maruti-a-star/page__p__140994__hl__astar__fromsearch__1#entry140994 From what I know, they claim to have a fuel consumption figure of 19kmpl. This is...
  3. yasas bandara

    මේ කාර් එක හොඳයි ද ගන්න?

    How much is this machan? Always compare with the price. Jap vs Indian. For an example, if you spend 10 lks on a japan vehicle, at least 9lks will retain in the vehicle (resale value). But if you spend 10lks on an indian one, only 7lks may retain. Other problem is you're spending 2-3 lks just...
  4. yasas bandara

    විශ්වය බිහි උනේ කොහොමද ?

    1. විශ්වය යනු තිබෙන හා තිබිය හැකි සියල්ලයි. 2. බුදුදහමේ රේඛීය චින්තනයක් නැත. "ආරම්බයේදී කිසිවක් නොපැවතුනි" යන්න බටහිර රේඛීය චින්තනයයෙන් ගලා එන අදහසකි. බටහිර රේඛීය චින්තනයේදී සියල්ලන්ටම ආරම්භයක් ඇතැයි උපකල්පනය කොට එම ආරම්භය අර්ථ නොදැක්වේ (උදා - විශ්වය දෙවියන් විසින් මවන ලදී නමුත් දෙවියන් මැවූ...
  5. yasas bandara

    SL OLD HIT SONGS Add Here

    දෙවෙනි එක බොහොම කාලයක් හෙව්වා... බොහොම ස්තූතියි!:):)
  6. yasas bandara

    බෞද්ධ අය කවුද ඉන්නෙ? (18+)

    :yes::yes::yes::yes: පොඩි වැරදීමක් වුනා... කලින් කියපු එක "නිවන් යන්න පුළුවන් ත්‍රිහේතුක අයට පමණයි." ලෙස නිවැරදි විය යුතුයි. නිවන යන සූක්ශ්ම ධර්මය අවබෝධ කිරීමට භවාංග සිත් පරම්පරාවට මහා කුසල් සිත් 8 න් එකක් අරමුණු විය යුතුයි.
  7. yasas bandara

    බෞද්ධ අය කවුද ඉන්නෙ? (18+)

    මෙහිදී වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන් ඕනම කායික විකෘතියක් ඇති කෙනෙකුට නිවන් යන්න බැහැ කියලා. නිවන් අවබෝධ කළ නොහැකි වෙන්නේ කායික විකෘතිය නිසා නොවේ. එයට බලපාන හේතුව නිසා... කායික විකෘතිය ඇති වෙලා තියෙන්නේ අභිධර්මයේ කියන අහේතුක ප්‍රතිසන්ධිය නිසා නම් (උදා- උපතින් ඇස් නොපෙනීම, කන් නොඇසීම ආදිය )...
  8. yasas bandara

    බෞද්ධ අය කවුද ඉන්නෙ? (18+)

    1. සූත්‍ර පිටකයේ කිසි තැනක පවක් ලෙස දක්වා නැත. විනය පිටකයේ ස්වාමීන් වහන්සේලාට තහනම් කර ඇත. ලංකාවේ මහානායක හිමිවරුන්ගෙන්ද මෙම ප්‍රශ්ණය නොයෙකුත් අය විමසා තිබේ. උන් වහන්සේලාගේ මතය අනුව කාමයේ වරදවා හැසිරීමට අයත්ය. (කාමයේ වරදවා හැසිරීම අර්ථකතනය කරන කිසිදු තැනක බුදුන් මෙසේ කියා නැති බව මතක තබා ගන්න...
  9. yasas bandara

    ටොරිංටන් චතුරශ්‍රය සහ හෝර්ටන් තැන්න...

    ටොරිංටන් චතුරශ්‍රය සහ හෝර්ටන් තැන්න... නිදහස් දිනය දා ඇතිවූ සිතිවිල්ලක්... සිංහල අපි සමහර අංශ වලින් තවමත් සුද්දාට පක්කළිකම් කරමු. :( ලොව පුරා පැතිරී යන/පතුරවන බටහිර සංස්කෘතික යටත්විජිතවාදයේ ගොදුරක් වන අතරතුර ඊනියා නිදහසක් සමරමු. :no: ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට මල් මාලා පළදවන්නට යා...
  10. yasas bandara

    රහතුන් වහන්සේලාගේ රහත් බව ප්‍රකාශ කල යුත&#3540

    තමන් අවබෝධ කළ ධර්මය වෙනත් කෙනෙකුට අවබෝධ කර දිය නොහැක්කේ පසේ බුදුවරුන්ට පමණි. අපේ බුදුන් වහන්සේ තබා පෙර සිටි බුදුන් වහන්සේලාවත් මෙවන් නීතියක් පැණවූ බව දැන ගන්නට නැත. උදා- කාෂ්යප බුදුන්ගේ ශාසනයේ අවසාන සමයේ ස්වාමීන් වහන්සේලා හතර නමක් කන්දක් මුදුනට නැග එහි ගල් ගුහාවලට වී තනිවම භාවනා කරන්නට වූහ...
  11. yasas bandara

    රහතුන් වහන්සේලාගේ රහත් බව ප්‍රකාශ කල යුත&#3540

    1. තමා රහත් යයි කිසිවෙකුට නොකියන ලෙස සඳහන් කිසිදු නීතියක් විනය පිටකයේ නැත. කිහිප අවස්ථාවකදීම යම් යම් රහතන් වහන්සේලා තමන් රහත් බව අඟවා සිටියහ; උදා. නන්ද තෙරුන් රහත් වූ පසු දෙවඟනන් අනවශ්‍ය බව කියා සිටීම. 2. රහතුන් වහන්සේලා උපේක්ෂා සහගත නිසා එවැනි දෙයක් කිරීමේ අවශ්‍යතාවක් බොහෝ විට නොතිබූ බව සිතා...
  12. yasas bandara

    අර්ථවත් දිවියකට අයින්ස්ටයින්ගෙන් උපදෙස&#

    අයින්ස්ටයින් කියන්නේ අර්ථවත් ජීවිතයකට උපදෙස් ගන්න ඕන කෙනෙක් නම් නෙවෙයි. ඒ මිනිහා තමන්ගේ පුතාගේ මළගමටවත් ගියේ නැහැ. :( His private life sucked ass. This so called 'great brain' could not understand that atomic bombs were not necessary to defeat Hitler until the last moment. Initially he invested...
  13. yasas bandara

    යමහ මහ පෙළහර

    *facepalm* වහාම පසු බසිමි.... ඔබගේ විදර්ශණා ඥාණය ගැන සැක කලාට සමා වන්න... :)
  14. yasas bandara

    මේ Car එක හොඳයිද ?

    2nd hand market not good. Don't spend several lacks on 'Brand new' label. Spare parts price??? Hoyala Balanna.
  15. yasas bandara

    යමහ මහ පෙළහර

    බුදුන්ට කසින සමාපත්ති එකකට වැඩි ගණනකට එකවර සමවැදිය හැකි නිසා යමා මහ පෙළහර (එනම් එකවිට තේජෝ හා ආපෝ කසින වලට සමවැදීම ) කළ හැක්කේ බුදුන්ට පමණි. මෙහි දක්වා තිබෙන විකාර විස්තරය මට නොතේරේ. :baffled: බුදු දහම ද්විකෝටික න්යාය මත පදනම් නොවන නිසා විශ්වයේ අන්ත දෙකේ කතාව බුදු දහමට අදාල නැත. Please...
  16. yasas bandara

    බොරුවට Laptop මිලට ගැනීම....

    That may be true machan. Also there are several methods to improve Onboard Vga Game Compatibility. But my point is, if you're planning to play games, why waste so much money on speed when your machine is already handicapped with Intel vga? Isn't it better to buy a slightly slower machine with...
  17. yasas bandara

    බොරුවට Laptop මිලට ගැනීම....

    බොරුවට Laptop මිලට ගැනීම.... මෙකළ බොහෝ දෙනා තම තමන්ගේ හැකියාව අනුව කෙසේ හෝ Laptop එකක් මිලට ගැනීමට සිතයි. Laptop එකක් තිබීම තමන්ගේ තත්වය පෙන්වීමක් ලෙසද සමහරු සිතයි. එනිසා Computers ගැන මෙලෝ හසරක් නොදත්තෙකු පවා Laptop එකක් එහෙ මෙහෙ ඔසවාගෙන යාම ගෞරවයක් ලෙස සලකා එවැන්නක් මිලට ගැනීමට කල්පනා...
  18. yasas bandara

    Thinking outside the box

    නීල්ස් බෝර් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. අයින්ස්ටයින්වත් වාද කරලා බිංදුවට දාලා පරද්දපු කෙනෙක්. එයා ගැන මේ වගේ කතා ගොඩක් තියනවා. අයින්ස්ටයින් වගේ මොළය විතරක් තිබ්බ කෙනෙකුත් නෙවෙයි. ඔහු ඉතා දක්ශ ක්‍රීඩකයෙක්, ඉතාම නිර්භීත කෙනෙක් (වරක් හිට්ලර්ගේ කනින් රිංගලා බෝට්ටුවකින් පැනලා ගියා ), හොද...
  19. yasas bandara

    නිලමහා යෝධයා....

    ඔය කතාව වෙන විදිහකටත් අහලා තියනවා. නීල මහ යෝධයා මුහුද පෙනෙන උසට අස්වැන්න ලැබුනොත් දරුවා බිළිදෙන බවට බහිරවයාට බාරයක් වෙලා තියනවා. අම්මා පුතාගේ ජීවිතය බේරා ගන්න තමයි බොරුව උගන්නලා තියෙන්නේ. Rep.
  20. yasas bandara

    won't 2 buy a van

    Don't buy petrol! At least go for a converted one. Around 24-25lks.

    No contents