නුඹ හැඩනු ඇසුනා මගුල් බෙරේ හඩ නම් ඒ නොවේ...
දුක්බර වු අදහසක් සුන්දර ලෙස ලියලා තියෙනවා. දිගටම ලියන්න. වචන හැසිරවීම තව තවත් කල්පනාවෙන් කරන්න. ජය වේවා!

thanx, wachana hasirime upset ekak thiyanwada![]()
ඉකි බිඳ බිඳ මං හැඬුවත් රෑ තුන් යාමේ
හිත
රිදෙන කඳුලු බිඳක් නෑ පිටවූයේ
වෙනුවටනුඹ මං නැතුවට පෙරදා මෙන් ඔය හිත් මඬලේ
නෑ. අප්සෙට් එකක් නෙවෙයි තවත් දියුණු කරගත්තා නම් හොඳයි. සමහර තැන්වලදි රිද්මය චුට්ටක් බිඳෙනවා වගේ තේරුණා ඒකයි එහෙම කිව්වේ.
පුංචි උදාහරණ දෙකක් කියන්නම්
ඉකි බිඳ බිඳ මං හැඬුවත් රෑ තුන් යාමේ
හිත රිදවන කඳුලු බිඳක් නෑ පිටවූයේ
මෙහෙම තිබුණා නම් හොඳයි නේද?
* meke theruma thamai kochara kadulu pita unath hitha ridena kadulu pita une na kiyana eka
ඒ වගේම ඊළඟ පේළියේ
වෙනුවට
මං නැතුවට පෙරදා මෙන් ඔය හිත් මඬලේ
කියලා තිබුණා නම් හොඳයි නේද?
* meken kiyanne wenada wage mama oyage hithe nathi unata ai iki bida bida aduwe kiayala ahanawa
ඔය වගේ පුංචි පුංචි අඩුපාඩු හදා ගත්තා නම් මේ නිර්මාණය ඉතා ප්රබල නිර්මාණයක් වෙනවා .

ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක් සහෝ ..... දිගටම ලියන්න
+ rep added

සාර්ථකයි සහෝ... චතුර සහෝ කියලා තියෙන කාරණය ගැනත් හිතන්න....
ජය !


ඉතාමත් අනුවේදනීය කතා පුවතක් වගේ..
කොහොම නමුත් ජීවිතය ඔහොම වරෙක හැපි හැපී වරෙක් නිදහස් ආරේත් ගලා යන හා ගලා යා යුතු දෙයක්.. මෙය එහි එක් අවස්ථාවක් පමනක් වෙන්න පූලුවන්...
අර චතුර හා මින්දද මල්ලිලා කියල තියෙනවා වගේ නංගි මේ නිර්මානය හදිස්සියෙන් වගේ ලියපු එකක්ද කියල කියවගෙන යනකොට නිකන් මටත් හැඟුනා..මොකද නංගීගේ අනිත් නිර්මානවල පද වැල් එකිනෙක අතර රිද්මය හැසිරවීම හා එහි සුමුදුව ගලාගිය සුසංයෝගය මෙහි මදක් ගිලිහී ගිය බවක් දැනෙන නිසා...
කොහොම වෙතත් අර්ථය මට හොඳින් දැනුනා හා වින්ඳා..
දිගටම ලියන්න ..නංගිට ජය....