මෙය ඉන්දියානු ගැති කමටත් වඩා, සෝබනයට වශී වීම විදිහටයි මං දකින්නේ. මේ ටෙලි නාට්‍ය වල මං දැකපු විදිහට ලස්සන මාලිගා වගෙ ගෙවල් ලස්සන ගෑණු පිරිමි. අමුතු අමුතු සද්ද.
ඒ වගේම නිමක් නැති ප්‍රශ්ණ තුලින් ජනිත කරන කුතුහලය මේ ටෙලි නාට්‍ය තුලා අපේ සමාජයේ බොහෝ අය හිර කරලා. බලන අයටම දොස් කියන්න බෑ. දාන අයත් වග...