1. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thank you sandun malli
  2. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thank you
  3. Chathura141

    SL OLD HIT SONGS Add Here

    මේකත් අහලා බලන්න. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගයපු තවත් අපූරු ගීතයක්. පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූදරුවන් හිනැහී ඇතිදෝ.... උන්ගේ හිත රැඳි කඳුල මකන්නට මවුනට කවදා හැකිවේදෝ... පිතු සෙනෙහේ
  4. Chathura141

    විවාහය...

    මේකෙ සැඟවුණු ඉතා වැදගත් අරුතක් මට නම් පේනවා. දෙවෙනි වාක්‍යයේ ලියන්න ඕනි වචන පළමු වාක්‍යයේ ලියන සමහරුන්ට මේක හොඳ අවවාදයක් කියලයි මට හිතෙන්නේ. අපූරු අදහසක් මල්ලි...
  5. Chathura141

    SL OLD HIT SONGS Add Here

    මේ ගීත තුන ගත්තා. ගොඩාක් ස්තූතියි.
  6. Chathura141

    සිත

    අපූරු සරල පද පෙලක්. ඒත් ගැඹුරු අර්ථයක්.
  7. Chathura141

    ~සල්ලාල යාචකයා~

    සාමාන්‍ය දෙයක් අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා. කවුරුත් කතා කරන්න අකැමති මාතෘකාවක් නිර්භයව ඉදිරිපත් කරලා තියෙනවා. අපූරුයි අයියා...
  8. Chathura141

    රාගී රූ සපුව

    කොට ගවුම් විතරක් නෙවෙයි සහෝ... සමාජයේ බොහෝ තැන් එක්ක මගේ ගැටීමක් තියෙනවා. අනිත් එක බාගෙට හෙළුව පෙන්වීම කියලා මං අදහස් කලේ කොට ගවුම් විතරක් නොවෙයි. ගොඩක් කෙල්ලො එයාලගෙ යට ඇඳුම පේන්නයි ඇඳුම් ඇඳලා තියෙන්නේ. හංගගෙන ඉන්න ඕනි අඟපසඟ වලින් කොටසක් විවර වෙන්න අඳින අයත් ඉන්නවා. මේකට මේ ළමයින්ගේ අම්මලා වග...
  9. Chathura141

    දිවිය කවියක්|Lifi is a poem

    ඔයා කවදත් අපූරු කමෙන්ට් එකක් දෙනවා. ඒක මට වගේම මේ ෆෝරම් එකේ හැමෝටම ලොකු හයියක්. ස්තුතියි රොන් අයියා..
  10. Chathura141

    රාගී රූ සපුව

    නොබලා ඉන්න පුළුවන් හිත දියුණු කරපු කෙනෙකුට. ඒත් අපිට බෑ. අපි අමාරුවෙන් හරි හිත හදා ගන්නවා. ගොඩාක් අයට ඒකත් බෑ. පුළුවන් වගේ හිටියට ඔවුන් රාග ගින්නෙන් දැවෙනවා. බුදු හාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සරත් බොහෝ සෙයින් සිත දියුණු කරපු උතුමෙක්. අපි පෘතග්ජනයෝ. අපි අපේ සංස්කෘතියට අනුව ජිවත් වුණා නම් ඉවරයිනේ...
  11. Chathura141

    පුද්ගලික පංති සහ ගණිකාව

    හරිම ඛේදාන්තයක් සහෝ... නිර්මාණය අපූරුයි. යටින් තියෙන විස්තරය දැක්කහම ඒ නැගණිය ගැන පුදුම දුකක් ඇති වුනේ.....
  12. Chathura141

    සිතින් පිටමන් නොකර මා ඔබ,බහක් දුන්නේ දීග ය#

    හරිම ලස්සනයි නංගියා.. උපරිමයි.
  13. Chathura141

    මගේ පරණ නිර්මාණ

    නොම නිදන හැම පැය සිහිව එන්නේ නුඹමය සිහින දකිනා රැය දුටුවෙ නුඹ ගේ රුවමය හදවතෙහි තැවෙනා එකම පැතුමත් නුඹමය සසල කරවන සිත සිනාවත් හිමි නුඹටය පෙම් කරන්නට නුඹ හා සිතේ පැතුමන් නෙක ඇත එහෙත් ඒ තරමට සිතේ දිරියක් නම් නැත ඉතින් සබැඳිය නුඹෙන් යදිමි මා මෙලෙසින සිහිනයෙන් මගෙ...
  14. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    ගොඩාක් ස්තූතියි ඔබේ ඇගයීමට ම්ල්ලියා....
  15. Chathura141

    අනේ මට හොයලා දෙන්න...

    ඔව් මල්ලියෝ මටත් මතකයි ඔහොම එකක් මගේ ලඟ තිබුණා. දැක්කොත් අනිවාර්‍යයෙන්ම පණිවිඩේ දෙන්නම්. මට ඔයාගේ මොබයිල් නම්බර් එක දෙනවද? අපූරු නිර්මාණයක් සහෝ... කීප දවසක් කිව්වා වගේ ඔයාගේ නිර්මාණ දැන් හරිම ලස්සනයි.
  16. Chathura141

    PRECIOUS WORDS...

    හරිම අපූරු නිර්මාණයක් වගෙයි පේන්නේ. ඔක්කොම ටික කියවන්න බැරි වුණා සොරි.
  17. Chathura141

    රාගී රූ සපුව

    හරි හරි අපිට තියෙන්නේ රාගික ඇස් එහෙමත් නැත්නම් රාගික මනස්. කෙල්ලෝ කොහොම ඇන්දත් කමක් නෑ. එහෙම කමක් නෑ කියන්න තිබුණා අපි ඇමරිකාවෙ ඉපදුනානං. එහෙම නැත්නං රාගය කියන කාලකන්නි හැඟීම ප්‍රහීන කරලා නං. (ඒ කියන්නෙ ඇමරිකාවෙ එවුන් රාගය ප්‍රහින කරලා කියලා හෙම නෙවෙයි.) රාගය කියන්නේ අපි උපතින්ම ගේන කාලකන්නි...
  18. Chathura141

    දිවිය කවියක්|Lifi is a poem

    Thank you very much for the comment bro...
  19. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    මංදා මචං මට නම් පුළුවං. මං දන්න විදිහට ආදරය කළා. හැබැයි මගේ ආදරය ටිකක් වෙනස් ද දන්නේ නෑ. මට නම් අහිමි වුන ආදරය ගැන හිත හදා ගන්න පුළුවන් වුණා. මේක මගේ පරණ අත් දැකීමක්. කමෙන්ට් එකට ස්තුතියි මචං

    No contents