1. thanujaka

    කම්මැලි බං

    නිවාඩු දුන්න ගමන්ම මේ පාර ගියා. ඒ නිසා ෆ්‍රී ටයිම් එකක් තිබුනේම නෑ. Iceland වලට ගියේ මේ පාර.
  2. thanujaka

    කම්මැලි බං

    පුළුවන් ආයේ තව ජජ්ල දෙන්නෙක් දාල නඩුව අහන්න තියෙන්නේ එච්චරයි.:yes:
  3. thanujaka

    කම්මැලි බං

    චුට්ටක් ඇතුලේ තියන් ඉදී. ලොකුවට මුකුත් කරන්න චාර්ජස් මදි බං. එහෙමනං දෙපැත්තම ඕකේ අල්ලන්න ඕනේ. හිරු චැනල් එකෙන් තනිකරම ඕක කරේ. ඌත් මොන රෙද්දකට බං එල්ලන් ඉන්න එකේ ඉදලා රෙකෝර්ඩ් කරන්න ගියේ. මම ඌ එක්ක වෙඩින් දෙක තුනකදිම හම්බෙලා කතා කරලා තියෙනවා මිනිහා කොහොමත් මෝඩයි බං. කතා කරනකොටම ඒක තේරෙනවා.
  4. thanujaka

    කම්මැලි බං

    pm එක හදිසි එකක් නං ටයිට්ල් එකේ urgent කියලා දාල එවන්න නැත්තං රිප්ලයි පොඩ්ඩක් ලේට් වෙයි. යට ඉදලා උඩට රිප්ලයි දාන් එන්නේ.
  5. thanujaka

    කම්මැලි බං

    ඒක ආයේ අමුතුවෙන් දාන්න දෙයක් නෑ බං තව පොඩ්ඩකින් මේකත් එහෙම වෙනවා. මම හුගක් ත්‍රෙඩ් ඇතුලට යන්නේ නැත්තෙත් ඒකයි. මම ත්‍රෙඩ් ඇතුලට ගිය ගමන් ඒව ඕෆ් ටොපික් යනවා. ත්‍රෙඩ් එක දාන එකාටත් ඒක හරි නෑනේ බං.:dull:
  6. thanujaka

    කම්මැලි බං

    නෑ 119 ගහලා කියන්න. ලොකුම අනතුරක් නං පොලිසියෙන් එනකං වාහනේ පාරෙන් අයින් කරන්න එපා මොන තදබදය තිබ්බත්. සුළු අනතුරක් නං අයින් කරන්න ටයර් මාර්කින් තියලා ඒකට ගැටලුවක් නෑ.
  7. thanujaka

    කම්මැලි බං

    මේකයි ඔතන දැන් යන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට යන ගේමක්. අධිකරණයට බලපෑම් කලා කියල විමර්ශනයක් කරන්න ඒකට අදාල පැමිණිල්ලක් තියෙන්න ඕනේ. නමුත් එහෙම කිසි පැමිණිල්ලක් අද වෙනකම් නෑ. රන්ජන් හරි කියල නෙමෙයි කියන්නේ ඌ කරපු වැඩේ වැරදී, ඒ උනාට නඩුව යන්නේ වෙනමම ට්‍රැක් එකක දැන්.
  8. thanujaka

    කම්මැලි බං

    ;)
  9. thanujaka

    කම්මැලි බං

    නෑ රස්සාව නං මම ආසාවෙන් කරන්නේ. ඒත් පොඩ්ඩක් ස්ට්‍රෙස් වගේ ආවම ලීව් එකක් දානවා. ඊටපස්සේ ඔලුව හදන් ආයේ යනවා.
  10. thanujaka

    කම්මැලි බං

    වෙලාම ලැබුනම ඇවිල්ලා යන්න එනවා.:yes:
  11. thanujaka

    කම්මැලි බං

    කම්මැලි බං ටික දවසක් ලීව් දැම්ම ගෙදෙට්ටම වෙලා ඉන්න.:dull: එලකිරියට ආවම ඒක ඊටත් වඩා කම්මැලි මෙලෝ යකෙක් නෑ.:( PM 179ක් තියෙනවා ඒ ටිකටත් හෙමින් රිප්ලයි දානව යන්න කලින්. ඔන්න ඔහේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් අහල්ලකෝ එහෙනං.
  12. thanujaka

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මං මොබයිල් එක පාවිච්චි කරන්නේ හරිම අඩුවෙන් බං. මාසෙටම එන ෆෝන් බිල රු 200ට වඩා වැඩිවෙන්නේ නෑ කවදාවත්. වයිෆ්, අම්මා තාත්තා, රට ඉන්න අක්කා ඔය ලගම ඉන්න හිතවත්තු යාලුවෝ කීප දෙනක් ඇරෙන්න මගේ මොබයිල් නම්බර් එක කවුරුවත් දන්නේ නෑ. කිරියේ උනත් ඔය කිඹුලයි, පුද්ගලිකව අදුරන දෙතුන් දෙනෙක් ඇරුනම කිසි කෙනෙක්...
  13. thanujaka

    බයයි සැකයි

    උඹට හිතෙන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක ටයිප් කරෙත් භූතයා කියලා?
  14. thanujaka

    තිස්ස සර්

    මිනිහා හොද මිනිහා මමත් කාලයක්ම මිනිහගේ වීඩියෝස් බැලුවා. පස්සේ මිනිහා දේශපාලකයන්ට කඩේ යන්න ගියාට පස්සේ මම මිනිහගේ වීඩියෝ බලන එකත් නැවැත්තුවා. ගුරුවරයෙක් උනාම දරණ මතය ස්වාධීන වෙන්න ඕනේ. ජනප්‍රිය උනාට පස්සේ මිනිහා political agenda එකක් අස්සට වැටුන එක නං හරිම කණගාටුදායකයි. නැත්තං ගුරුවරයෙක් විදිහට...
  15. thanujaka

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඇදුනා වැඩී දැන් මේ ත්‍රෙඩ් සීරීස් එක. මේක නවත්තලා දැන් වෙන ත්‍රෙඩ් සීරීස් එකක් පටන් ගනිං. එතකොට අලුත් උන් ටිකක් රිංගයි.. කාලානුරූපීව හැම ත්‍රෙඩ් සීරිස් එකකටම උන දෙයක් මේක.
  16. thanujaka

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඒකනේ මුන් නාවල ගන්න වෙයි වගේ.
  17. thanujaka

    ලිංගික ඉන්නන්ද ? ප්‍රතිකර්ම මොනාද

    ඕවට මේකේඉන්න උන්ගෙන් උපදෙස් අහලා වැඩක් නෑ. රාගම කිට්ටුව ඉන්නවා dermatologist කෙනෙක් සුනිල් මෙන්ඩිස් කියලා. අන්න එයාව හම්බවෙයං වැඩේ ගොඩ දාල දෙයි.
  18. thanujaka

    මුස්ලිම් කෙල්ලෝ ..

    මුස්ලිම් කෙල්ලෝ එහෙම හැම පැතිවලම ඉන්න උන් ලස්සන නෑ බං. ඔය කොලඹ සහ නුවර තදාසන්න ප්‍රදේශ වල ඉන්න කෙල්ලෝ තමයි ලස්සන. අම්පාරේ, කල්මුණේ පැත්තේ ඕවල ඉන්න කෙල්ලෝ දැක්කම සංසාරෙ එපා වෙනවා.
  19. thanujaka

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කෝ බං මේ ත්‍රෙඩ් එකේ කට්ටිය. මේකත් අභාවයට ගියාද?
  20. thanujaka

    කෙල්ලෙක් උඹලගෙන් යාලුවෙන්න ඇහුවොත්??????

    දැන් බැදලා කියනවා. :(

    No contents