අප්ප ඒකනං ලේසි වෙන්නේ නෑ.
නඩු අංකේ නැතුව ෆයිල් ගොඩවල් අස්සේ ඕක හොයන එක නීතීමය වශයෙන් කරන්නම බැරි දෙයක්.
මොකද පැමිණිලි විත්ති වල.නම් තියෙන්නෙ ෆයිල් එකේ ඇතුලේ.
පිට කවරේ තියෙන්නේ නඩු අංකය විතරයි.
ෆයිල් මිටි ගණන් එකට ගැට ගහලා තියෙන්නේ.
එකම දෙයයි ඕකට කරන්න.
නඩුව ඉවර උන මාසේ හරියටම දන්නවනං පියන්...