මේ දැන් දුමින්ද සිල්වා යන්න තියෙන හැම උසාවියකටම ගිහින් ඇපීල් දාල අන්තිමට උට මරණ දඬුවම දීලනේ තියෙන්නෙ. හදිසියෙවත් ඔය තීන්දු දීල තියෙන්නෙ බලපෑම් වලට යටවෙලා කියල ඔප්පු උනොත් (නිකන් කටකතා නෙවේ ඇත්තටම එහෙම දුන්නාය කියල සැක නැතුව ඒ ජජ්ලගේම කටින් හඬපටියකින් වගේ එලිවුනොත්) ආය ඒ නඩු අහන්න මොනාහරි ප්රතිපාදන තියෙනවද නීතියේ, නැත්තන් ජනාධිපති සමාව වගේ දුන්නොත් මිසක් දැන් මොකක් කරලවත් ඕක ආය හරවන්න බැරිද






