විශයන් ගොඩක් උගන්නනවා.
Criminal law, constitutional law, civil law, environmental law, international law, arbitration law, company law ඔහොම ඔහොම හෙන ගොඩක් උගන්නනවා.
Psychology ඒව උගන්නන්නේ නෑ දැන් forensic medicine නං උගන්නනවා.
ඒක එක්සෑම් එකක්.
හැම සයිඩ් එකකින්ම ප්‍රශ්න එනවා.
සිවිල් ක්‍රිමිනල්...