වටිනවා සිරාවටම.
මේවා කියවද්දී සීයගේ ශර්ට් එකෙන් කාසි හොරකම් කරගෙන අක්කා එක්ක රණ්ඩු කර කර නාරං බික් දෙකඩ කඩං කාපු කාලේ මතක් වෙනවා,
ෆුට් බෝඩ් එකේ එල්ලිලා යාලුවෝ එක්ක ඉස්කෝලේ ගිය කාලේ ආයේ මතක් වෙනවා.
කැම්පස් එකේ බත්මුල දිග ඇරිය ගමන් බිත්තරේ ගිලගන්න දෙන මාරාන්තික සටන මතක් වෙනවා.
අද නාරං බික්...