මේකයි ඔතන දැන් යන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට යන ගේමක්.
අධිකරණයට බලපෑම් කලා කියල විමර්ශනයක් කරන්න ඒකට අදාල පැමිණිල්ලක් තියෙන්න ඕනේ.
නමුත් එහෙම කිසි පැමිණිල්ලක් අද වෙනකම් නෑ.
රන්ජන් හරි කියල නෙමෙයි කියන්නේ ඌ කරපු වැඩේ වැරදී,
ඒ උනාට නඩුව යන්නේ වෙනමම ට්රැක් එකක දැන්.