ඒක තනිකරම ලංකාවේ මිනිස්සුන්ගේ වරදක්.
ඒකට දේශපාලනට කරන උන්ට බැනලා වැඩක් නෑ.
උදාහරණෙකට මම O/L A/L පාස් වෙලා කැම්පස් ගිහිල්ලා උපාධි අරගෙන ලෝ කොලේජ් ගිහිල්ල ලෝයර් කෙනෙක් වෙලා, මහේස්ත්‍රාත් විභාගයත් පාස් කරලා සේරම කරලානේ ඉන්නේ.
මට පුළුවන්ද ගම්පහින් මර්වින් සිල්වා එක්ක චන්දේ ඉල්ලලා දිනන්න, ඒ ඕන නෑ අර...