පුද්ගලයෙකකුව බියට පත් කරා කියලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතෙන් නඩු කියන්න බෑ.:confused:
කවුද එහෙම කිව්වේ.
කවුරු කිව්වත් ඒක වැරදී..
එක්ස්කියුස් එකක් කියන්නේ නඩුව කල් දාගන්න පුලුවන්.
බබා හම්බවෙලා තව මාසයක් දෙකක් ගියාට පස්සේ නඩු ඩේට් එකක් හම්බවෙනවා එච්චරයි.
කවදා නමුත් නඩුව යනවා ඒකේ වෙනසක් නෑ.