ගෙදර පවුම් ගානක මාලයක් තිබ්බා ඒක සිසිලියා හැන්ගුවා, ඔය මාලෙටම ලලිත් හරිම ආසයි, හෙව්වා හෙව්ව හම්බ නේ නෑ සිසිස්ලියා යොහෝවා ෆාස්ටර් කෙනෙ හෙදරට ගෙනත් කලින්ම ඌට මාලෙ තියෙන තැන කියල ඒක අරෆාස්ටරය ලවා හොයා ගත්තා මේ බොරුවට ලලිත් අහූනා හෙමින් හෙමින් ගෙදර බුදුපුලිමේ අයින් උනා ලලිත් යොහෝවා උනා, ඔන්න ඕකයි...